මොන වැරදි තිබුණත් ගොටා තමයි පසුගිය ආණුඩුවේ හිටපු සුපිරි වැඩ්ඩා. පොර පාතාලේ ඉවර කරා, කුඩු නවත්තන්නත් ගේමක් දෙන්න පටන් ගත්තෙ. ඒක ලොස්ට්් වුනා. ඒ වගේම යුද්දෙදි මාර බැකප් එකක් දුන්නෙ මහින්දට. අනික හම්බයින්ට කොන්ද කෙලින් තියාගෙන උත්තර දුන්නා. අපායක් වෙලා තිබුණ කොළඹ කොලිටියට හදාගෙනයද්දි තමයි ආණ්ඩුවට...