කෙල්ලන්ට උපදෙස් දීමෙන් වළකින්න - අයියෝ මට #
මචං ටික කාලෙකට කලින් මගේ crush එකක් තිබුනා කෙල්ලෙක් ගැන.එ කියන්නේ පොඩි කැමැත්තක්.මං ඉතිං එක එයාට කිවේ නෑ.මං එයාව ටිකක් අදුරනවා.

ඉතිං ඔන්න දවසක් එ කෙල්ල මට කතා කරා.පොඩි උපදෙසක් ගන්ට.
"කවුරු හරි එක්කෙනෙක් අපි ගැන කැමැත්තෙන් ඉන්නෝ කියලා දැනුනාම අපි මොකද කරන්න ඕනේ?"කියලා මගෙන් ඇහුවා.

අම්මට හුඩු මේ කියන්නේ මං ගැන තමයි කියලා මට දැන් හෙන හැපී.ඉතිං මං එයාට කිවා.
"මැරෙන අපි මොකටද ඕවා හිතේ තද කරගෙන ඉන්නේ ඔන්න ඔහේ හා කියලා දාන්ට"කියලා මං උපදෙස් දුන්නා.

අනේ තැන්ක්ස් කියලා කෙල්ල ගියා.මං හිතුවා කෙල්ල ගෙදර ගිහිං මට මැසේජ් එකක් හරි ගහයි කියලා.
ඔන්න සතියක් විතර ගියා.මං බස් එකේ යනකොට මෙන්න මේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යනෝ.

ඊට පස්සේ කෙල්ල මාව පෙන්නලා අර කොල්ලට කියනවා මෙන්න මෙයා නිසා තමයි අපි දෙන්නා අද සතුටින් ඉන්නේ කියලා.

මට නේද වැලලෙන්න හිතුනා යකෝ එතනම්.

මං එදා හිතා ගත්තා ආයේ කවදාවත් උපදෙස් දෙන්ට යන්නේ නැති බවට.