1. dulankalhara

    SSD help. urgent!

    Samsung hodai bn. mage wena PC ekaka thiyenneth 850 evo ekak. mata dan oone 120 or 128GB SSD ekak machan
  2. dulankalhara

    SSD help. urgent!

    Kingston UV400 120GB SATA පාවිච්චි කරන අය ඉන්නවද?
  3. dulankalhara

    SSD help. urgent!

    This is for My desktop PC. mobo is 'msi b85-g43' Use karanawada machan? Desktop ekata machan. Unity eke mona shop ekenda gathte WD green eka? :rolleyes: Samsung ekak thamai machan ganan hitiye. adama ganna oone SSD eka. budget eka tikak tight :sorry: Windows install karanna witharai bn...
  4. dulankalhara

    SSD help. urgent!

    budget is tight and need to get one asap so :sorry: Samsung, Intel 120,128Gb thiyada ganna market eke? Adata, WD, Team L5 ewa kohomada?
  5. dulankalhara

    SSD help. urgent!

    Samsung evo 128,120GB thiyada?
  6. dulankalhara

    SSD help. urgent!

    Machanla mata SATA SSD ekak suggest karapan 128-120GB. Adata hodaida? :rolleyes:
  7. dulankalhara

    SSD Help

    ADATA SSD හොදයිද ?
  8. dulankalhara

    eBay selling

    හෆ්ෆා එහෙමද. :sorry: ඩ්‍රොප් ෂිපින් ද කරන්නේ? කොහෙන්ද පටන් ගන්නේ :rolleyes: තැන්ක්ස්. ඔයා ඩිරෙක්ට සෙල් කරනවද? sl post එකට ගන්නේ?
  9. dulankalhara

    eBay selling

    eBay සෙලින් කරන අයගෙන් පොඩි අදහස් ටිකක් ඕනේ. :rolleyes: 1.සරලවම ඊබේ එකෙන් සෙල් කරන එක පාඩුද? post කරන්න යන කෝස්ට් එකත් එක්ක බලනකොට. 2. ඩ්‍රොප්-ෂිපින් වැඩේ අවුලක් නැද්ද? ඩ්‍රොප්-ෂිපින් කරන්න පුළුවන් හොඳ සයිට්ස් ටිකක් රෙකමන්ඩ් කරන්න. තැන්ක්ස් :D
  10. dulankalhara

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    මගේ ෆෝන් එකක ඩිස්ප්ලේ එක දාගන්න ගියා. ඉක්මනට වැඩේ කරලා දුන්නා. ගානත් පට්ටම සාධාරණයි . මගේ තව ෆෝන් එකක් හදන්න දීලා ආවේ :rolleyes:
  11. dulankalhara

    Temporary license

    Machans, driving license exam eken pass unama dena L certificate eken drive karanna puluwanda license thiyana kenek vehicle eke nathuwa?
  12. dulankalhara

    Clothes wholesale ගන්න තැනක්

    මචන්ලා, startup business එකකට හොඳ quality Clothes, shoes වගේ ඒවා අඩුවට ගන්න තියන තැන් මොනවද? :) PS: unbranded clothes, accessories අරගෙන අපේ ලේබල් එකකින් මාකට් එකට දාන්න පුලුවන්ද? :confused:
  13. dulankalhara

    PC එක randomly Restart වෙනවා.

    මචන්ලා මගේ PC එක ලඟදි ඉදන් හිටපුගමන් restart වෙනවා. වෙලාවකට loop එකක් වගේ වෙනවා. CPU eke thermal paste එකත් අලුතෙන් ගෑවා. එත් හරියන්නේ නෑ. PSU එක seasonic eco 500 එකක්. මේකේ අවුලක්ද? :sorry:
  14. dulankalhara

    Car එකක් ගැන..!

    Accent ද Sonata ද මචන්? ලොකු වෙනසක් තියද මේ දෙකේ? පොඩි විස්තරයක් දීපන් පුලුවන්නම්. තැන්ක්ස් :rolleyes:

    No contents