රටේ ප්රශ්න අදාළ කරගන්නේ නැතුව රටේ ඉන්නේ කොහොමද බං??? උදා : තෙල් ප්රශ්න, ගෑස් ප්රශ්න කරන්ට් ප්රශ්න, බෙහෙත් ප්රශ්න. හැබැයි ඉතිං පුළුවන් උන් රටකට පැනගන්න ට්රයි කරන්න කියපු කතාවට නම් සීයට සීයක් එකගයි.යන්න හිතන උන් දැන් ට්රයි කරපල්ලා ඉස්සරහට ඒකත් බැරිවුනොත් සොරි තමයි