ආතල් එකට එහෙම ගොන් ජෝක් කරන්නේ නෑ බං හරිහමන් එවුන් බුලී කරන එකයි ජෝක් කරන එකයි පටලවගන ඉන්න ගංකබරයන්ගෙන් ඈත්වෙලා හිටපන්. සමහර උන් ඉන්නවා කිසිම හේතුවක් නැතුව අනිත් එකා එක්ක මොකක් හරි ඌම හිතෙන් හදාගත්ත හේතුවකට ඉරිසියයි ඉතිං එතකොට උන් කරන්නේ පුළුවන් තරම් ජෝක් කියන කෑල්ල ඉස්සරහට දාගෙන උබව කපලා...