1. Ryan08

    මගේ වඩු වැඩ - (පැන්ට්‍රි කබඩ්)

    පට්ට වැඩ්ඩෙක්නේ 👍👍👍👍👍👍
  2. Ryan08

    ජන අරගලය ඇතුලේ මට සැක උන්....

    කොහොමද බං මේ ෆොටෝ දාන්නේ??මම ෆෝන් එක මාරු කරලා අලුත් ෆෝන් එකක් ගත්තා. ඒ මගුලෙන් මේකට මොකක් හරි දාන්න යනකොට we ran into some problems කියලා එනවා. ෆොටෝ එක රී සයිස් කලාම මෙලෝ මකබාවක් පේන්නේ නෑ blurry වෙලා. පරණ මගුලේ ඔය මුකුත් නෑ හොදට තිබුණා
  3. Ryan08

    ගොනෙක් එලවගන්ඩ බැරි. කපුටෙකුට ගලක් ගහගන්ඩ බැරි

    දැන් මිනිස්සු පාරට බැහැලා ඉන්නේ ඒ ගොනාවයි කපුටාවයි මයිනාවයි එළවන්න තමයි.😁😁
  4. Ryan08

    🐦ගිරවාගේ කතාව 🐦

    මේ යකාගේ තුනෙන් දෙක ගලවයි දැන් මිනිස්සුන්ට අහුවුණා නම්
  5. Ryan08

    හොරාගේ පුතා පොඩි කලේ

    ජනතා සේවයට කැපවුණාට පස්සේ තමයි ඒ මිනිස්සුන්ට හරිගියෙ 😁😁😁
  6. Ryan08

    රෝහලේදී සිදුවූ සත්‍ය සිදුවීමක්

    ඒ කියන්නේ දඹදිව ගිහින් නැති කථින පිංකම් කරලා නැති සාංඝික දාන දීලා නැති කොටින්ම එදාවේල හම්බකරගෙන ජිවත් වෙන දුප්පත් මිනිස්සුන්ට දිව්‍යලෝකෙට ඇතුල් වෙන්න බෑ කියලද???
  7. Ryan08

    කෝ බන් මිලියනයක් තියා දාහක් වත් නෑනෙ..

    ගිණි ගහන අවුවේ කෝට් ඇදගෙන ඉන්න මුන් නම් මනුස්සයෝ වෙන්න බෑ 😁
  8. Ryan08

    ජැකා!

    බුදුහාමුදුරුවන්ගේ නෑදෑයන්ට මෙච්චර කරදරයක් වෙලා තියෙන වෙලාවක මූ පැත්ත පලාතක නෑනේ බං 😁😁😁 හැංගිලාද??
  9. Ryan08

    අඩෝ නෝ

    💩🤮💩🤮💩🤮
  10. Ryan08

    රෝහලේදී සිදුවූ සත්‍ය සිදුවීමක්

    ඔබ රකින ධර්මය ඔබව රකිනවා ඒක ලෝක ධර්මතාවයක්. මෙතන මම ධර්මය කියලා කිව්වේ බුද්ධ ධර්මය ගැන විතරක් නෙවෙයි.
  11. Ryan08

    වතුකරයේ තරුණයන් වතු හිමියන් කරනවා..- සජිත්

    මේ යකා කට වහගෙන හිටියොත් කතා කරනවට වඩා චන්ද ටිකක් ගන්න පුළුවන් වෙයි 😁😁
  12. Ryan08

    මෙහෙම අයත් ඉන්නවා ඉතින්

    මේ දවස්වල ලංකාවට පෑවිල්ලද බං 😁😁😁 නැත්නම් හුජ්ජ පාරක් ගඟක් වගේ දැකපු පරයා කවුද?? 😁
  13. Ryan08

    ජුලි ඉදන් කරන්ට්, බෙහෙත් නැහැ

    වැඩ කරන අපේ විරුවා සෝන්ග් එකනම් මල්ලිලා කටපාඩම් වෙනකම් ඇහුවනේ මේවා තමයි සැරින් සැරේ අහන්න බැරි 😁😁😁😁
  14. Ryan08

    Joniya Lept 🤣

    ඇත්තමයි බං මට මේ ගෑණිව අප්පිරියම උනා. ජොන්ස්ටන් කියන්නේ අමු හොරා. ඌට මොන මගුල කිව්වත් කමක්නැහැ ඒත් අතුලට මෙහෙම අපහස කරන්න මේ ගෑණිට කිසිම අයිතියක්‌ නෑ. මම දැක්කා මේ කියපු කතාව ගැන මෙයා සමාව අරගෙන තිබුණා ඒත් ඉතිං අර මිනිහට වෙන්න ඕන ඩැමේජ් එක වෙලා ඉවරයි.. Open your mind before you open your mouth...
  15. Ryan08

    අරගලයේ නංගිගෙන් පොලිස් අයියාට රෝස මලක්...

    උනා නෙවෙයි බං ඕවා හිතලා කරන ඒවා ඕක ඇත්තටම මුලින්ම කරේ ෆ්‍රාන්ස් වල මට මතක විදියට.එක නම් ඒ කෙල්ල මේ වගේ හිතලා කරපු මගුලක් නෙවෙයි
  16. Ryan08

    අරගලයේ නංගිගෙන් පොලිස් අයියාට රෝස මලක්...

    ඒකටම ඇඳගෙන ඇවිල්ලා ෆොටෝ ෂූට් එකක් කරන්න. පිටරටවල් වල උන් කරපු පලියට හැම රෙද්දම අපිට ගැලපෙන්නේ නෑ. මෙන්න මේ වගේ මොංගල් වැඩ නිසා නම් අරගලය බාල්දුවෙනවා. ප්‍රසිද්ද වෙන්න කරන මේවගේ ගොන්පාට් නම් දැක්ක තැන එළවලා දාන්න ඕන
  17. Ryan08

    බබා උක්කුං ඇති!

    ඔය කියන ඒවා කරන්න ගිහින් උබලට මොනවා හරි උනොත් මොකාද වගකියන්නේ??? මේ රටට උබලව තවත් එක නම්බරයක් විතරයි. ඒත් උබලගේ දෙමව්පියන්ට මැරෙනකම්ම හිතෙන් මැරී මැරී ඉන්න වෙයි
  18. Ryan08

    පැතුම් රචිත ග්‍රන්ථ ද්විත්වය දැන් ලබාගත හැක...😍

    හිටපන් පොඩ්ඩක් මහින්ද පෙරලපු පොත තාම කියවන ගමන් ඉන්නේ 😁😁😁
  19. Ryan08

    මේවත් උබලගෙන් හොරාකාපුව තමයි

    පළමුවත් රට, දෙවනුවත් රට ,තෙවනුවත් රට කිව්වේ ඒකනේ මොකද ලංකාවේ වගේ රට හරක් වෙන කොහෙවත් නෑ 😁😁

    No contents