ගෙදර බිත්තියක් හිල් කරගෙන ගෙදරින් පලා ගිහාම

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    depositphotos_30769329-stock-photo-hole-in-wall.jpg

    ගෙදර බිත්තියක් හිල් කරගෙන ගෙදරින් පලා ගිහාම කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියන්නේ ඇත්තද බන් ? .
     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේ කිනම් හුයන්නක්ද සහෝ 😑 පැහැදිලි කරපන් 🤣

    විශාලා මහනුවර පැවතී වසන්ගතයේදී එහෙම මිනිස්සු පලා ගියාලු.
     
    • Haha
    Reactions: Lokka Bro

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මීට අමතර ව අහිවාතක රෝගය ගැන සඳහන් වෙන්නේ කුම්භඝෝෂක සිටුතුමා පිළිබඳව කතා කරද්දී. ඒ සටහනට අනුව අහිවාතක රෝගය නිසා මුලින්ම මිය යන්නේ මැස්සන් වගේ කුඩා සත්තු. ඊට පස්සේ ගවයෝ වගේ ගෘහාශ්‍රිත සත්තු. අවසාන වශයෙන් මිනිස්සු මිය යනවා. මේ විදිහට අහිවාතක රෝගය පැතිර යද්දී රජගහනුවර සිටු පවුලේ හිටපු සිටුතුමා සහ දේවිය මේ රෝගයට ගොදුරු වෙනවා. සිටුතුමා තමන්ට සාත්තු සප්පායම් කරමින් හිටපු පුතාට තමන් ගැන නොසිතා නිවසේ බිත්තියක් කඩා ගෙන වෙනත් ප්‍රදේශයකට පලා ගිහිල්ලා ජීවත් වෙන්න කියලා උපදෙස් දෙනවා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    depositphotos_30769329-stock-photo-hole-in-wall.jpg

    ඇත්තද බන් ගෙදර බිත්තියක් හිල් කරගෙන ගෙදරින් පලා ගිහාම කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියන්නේ.
    පුලුවන්.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මීට අමතර ව අහිවාතක රෝගය ගැන සඳහන් වෙන්නේ කුම්භඝෝෂක සිටුතුමා පිළිබඳව කතා කරද්දී. ඒ සටහනට අනුව අහිවාතක රෝගය නිසා මුලින්ම මිය යන්නේ මැස්සන් වගේ කුඩා සත්තු. ඊට පස්සේ ගවයෝ වගේ ගෘහාශ්‍රිත සත්තු. අවසාන වශයෙන් මිනිස්සු මිය යනවා. මේ විදිහට අහිවාතක රෝගය පැතිර යද්දී රජගහනුවර සිටු පවුලේ හිටපු සිටුතුමා සහ දේවිය මේ රෝගයට ගොදුරු වෙනවා. සිටුතුමා තමන්ට සාත්තු සප්පායම් කරමින් හිටපු පුතාට තමන් ගැන නොසිතා නිවසේ බිත්තියක් කඩා ගෙන වෙනත් ප්‍රදේශයකට පලා ගිහිල්ලා ජීවත් වෙන්න කියලා උපදෙස් දෙනවා.
    Meken adahas karanne gedarin yanawa nam kawawath muna gahenne nathuwa yanna kiyalay.. mokada gedara issarahin gyoth lede hadenna puluwan. Hadichcha aya hambenne puluwan. biththiyak hil karan yanna kiyala adahas karanne ee de wenna athi.. meka api therum aran inne wena widiyakata..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සන්ස්ථා සිමෙන්ති වලින් බෑදපු බිත්තියක් නම් හෑමර් ඩ්‍රිල් එකක්වත් ඕනේ වෙයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    බාගෙට බන අහල හරි කියවලා හරි මෙතන ඇවිත් මිනිස්සුන්ට විහිලු සපයන්නවත් විහිලුවක් වෙන්නවත් එපා. මුලින්ම විස්තරේ හරියට අහල වරෙන්. සොම්බියෙක් වගේ හැසිරෙන්න කලින්.

    විශාලා මහනුවර පැවතී වසන්ගතයේදී එහෙම මිනිස්සු පලා ගියාලු.

    මීට අමතර ව අහිවාතක රෝගය ගැන සඳහන් වෙන්නේ කුම්භඝෝෂක සිටුතුමා පිළිබඳව කතා කරද්දී. ඒ සටහනට අනුව අහිවාතක රෝගය නිසා මුලින්ම මිය යන්නේ මැස්සන් වගේ කුඩා සත්තු. ඊට පස්සේ ගවයෝ වගේ ගෘහාශ්‍රිත සත්තු. අවසාන වශයෙන් මිනිස්සු මිය යනවා. මේ විදිහට අහිවාතක රෝගය පැතිර යද්දී රජගහනුවර සිටු පවුලේ හිටපු සිටුතුමා සහ දේවිය මේ රෝගයට ගොදුරු වෙනවා. සිටුතුමා තමන්ට සාත්තු සප්පායම් කරමින් හිටපු පුතාට තමන් ගැන නොසිතා නිවසේ බිත්තියක් කඩා ගෙන වෙනත් ප්‍රදේශයකට පලා ගිහිල්ලා ජීවත් වෙන්න කියලා උපදෙස් දෙනවා.
    විශාලා වල තිබුනෙ කොවිඩ් කියල කව්ද උබට කිව්වෙ? හැම වසන්ගතේම කොවිඩ් කියලද උබ හිතන් ඉන්නෙ? :lol: :lol: :lol: :lol:
    ------ Post added on Aug 29, 2021 at 2:06 PM