කොහේද බං එහෙම තිබුණෙ? එහෙනම් පොරගෙ තාත්ත සුප්‍රසිද්ධ ගණිතඥයෙක් වෙන්න එපැයි? ඌයි උගේ තාත්තයි පෙරෙල්මාන් ඩබල වගේ ප්‍රසිද්ධ වෙයි නෙ එහෙනම්? පොරගෙ තාත්තා මොනවා කරන කෙනෙක් ද?
අඩෝ උගෙ තාත්තට පුළුවන්ලු ජ්‍යාමිතික ගානක් එක සැරයක් කියවලා හිතින් රූප සටහන් ඇදලා හිතින්ම විසදන්නඅපි කොල ඉරෙනකල් මොන හු#තක්ද කෙරුවෙ කියලා හිතෙනවා
![]()