පරණ ලයිසන් එකක් අලුත් කිරීම

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    කවුරු හරි ඉන්නවද පරණ ලයිසන් එකක් ලඟදි අලුත් කරපු අය ? මොකක්ද ක්‍රමවේදය?
    මට තියෙන්නේ ගොඩක් කලින් ගත්ත expiry date එකක් නැති ලයිසන් එකක්. මේක අලුත් කරනකොටත් වෛද්‍ය පරීක්ෂණය කරන්න ඕනද? මේක ගත්තු කාලේ වෛද්‍ය පරීක්ෂණ තිබ්බේ නැහැ.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මගෙත් කාලේ හරි බන්.ලයිසන් එක දෙකට මැදින් කැඩිලා තියෙන්නෙ.ඉවර වෙනකල්ම පරිස්සමට පාවිච්චි කරනවා මේ ටිකේ 😑
     
    • Like
    Reactions: pizzu puza

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    අපරාදෙ ඕක අලුත් කරන්නෙ.

    මුලින්ම කරන්න තියෙන්නෙ මෙඩිකල් එක ගන්න එක. ඒකෙ රිපෝට් එක දුන්නම හරි... ලොකු දෙයක් නෑ...
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Expiry date ekak nathnam ai renew karanne ?
    No need neh.
    License Renewal Thread

    අපරාදෙ ඕක අලුත් කරන්නෙ.

    මුලින්ම කරන්න තියෙන්නෙ මෙඩිකල් එක ගන්න එක. ඒකෙ රිපෝට් එක දුන්නම හරි... ලොකු දෙයක් නෑ...
    මචන් ලයිසන් එකේ පින්තූරේ මැකිලා වගේ තියෙන්නේ.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    පරන කලු සුදු කාඩ් එකක් නම්
    ලගදි ගත්ත උප්පැන්න සහතිකයක් අරගන්න
    ID එකත් ඕන
    මෙඩිකල් එක අරගෙන සාමන්‍ය විදියට වැඩේ කරගන්න

    ඒ මොකද මචන් උප්පැන්න සහතිකයක්?

    අලුත් එකක් ගන්න medical එකක් ඕනෙමයි.

    පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව බලපත්‍රයක් ලබා ගැනීම​

    • දැනට ඇති රියදුරු බලපත්‍රය.
    • ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය සමග ජාතික හැඳුනුම්පත් අංකය.
    • බර වාහන බලපත්‍රයක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.

    මුන්ගේ වෙබ්සයිට් එකේ තියෙන්නේ නම් බර වාහන වලට නම් විතරයි වෛද්‍ය සහතිකය ඕන කියල. :confused::confused:
    ------ Post added on Jul 10, 2021 at 9:22 AM
     
    • Like
    Reactions: fallend

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ඒ මොකද මචන් උප්පැන්න සහතිකයක්?

    පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව බලපත්‍රයක් ලබා ගැනීම​

    • දැනට ඇති රියදුරු බලපත්‍රය.
    • ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය සමග ජාතික හැඳුනුම්පත් අංකය.
    • බර වාහන බලපත්‍රයක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.

    මුන්ගේ වෙබ්සයිට් එකේ තියෙන්නේ නම් බර වාහන වලට නම් විතරයි වෛද්‍ය සහතිකය ඕන කියල. :confused::confused:
    ------ Post added on Jul 10, 2021 at 9:22 AM
    dan machan ara parana alu paata license eka denne neane. Aluth eka ganna nam medical one. umba 1919 call karala ahala balapang
     
    • Like
    Reactions: pizzu puza

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    ඒ මොකද මචන් උප්පැන්න සහතිකයක්?

    පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව බලපත්‍රයක් ලබා ගැනීම​

    • දැනට ඇති රියදුරු බලපත්‍රය.
    • ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය සමග ජාතික හැඳුනුම්පත් අංකය.
    • බර වාහන බලපත්‍රයක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.

    මුන්ගේ වෙබ්සයිට් එකේ තියෙන්නේ නම් බර වාහන වලට නම් විතරයි වෛද්‍ය සහතිකය ඕන කියල. :confused::confused:
    ------ Post added on Jul 10, 2021 at 9:22 AM
    Medical oni ..1700k gannwa renew karanna me dwaswala kandy walana 30 denai dawswata athulata ganne kalin ghin appointment ekak danna oni date eka
     
    • Like
    Reactions: pizzu puza

    hornetboy

    Active member
  • Dec 7, 2012
    883
    148
    43
    me dawas wala license renew karanwada bn expire una ewa. mage 2021/05/16 expire una e tike rata lockdown neh sahana kalayak dunna neda? danna ekek kyapnko
     
    • Like
    Reactions: pizzu puza

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    me dawas wala license renew karanwada bn expire una ewa. mage 2021/05/16 expire una e tike rata lockdown neh sahana kalayak dunna neda?
    Ow sahana kalayak dunna september wenakal puluwan mama hithanne board gahala tiyenwa dan aluth karanawa mage 23/06/2021 expore une aluth karan awa kokatat kalinyanna dan dawsata limit ekakata katanne apoinment danat puluwan 1700i
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පරණ එකම (Dual Purpose) සේම් ඩීටේල්ස් දාලා ප්‍රින්ට් කරගන්න පුලුවන් වැඩ්ඩෙක් නැද්ද?
    අලුත් එකට මාරු කලොත් ආයේ රිනිව් කර කර දගලන්න එපැයි....
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    පරණ එකම (Dual Purpose) සේම් ඩීටේල්ස් දාලා ප්‍රින්ට් කරගන්න පුලුවන් වැඩ්ඩෙක් නැද්ද?
    අලුත් එකට මාරු කලොත් ආයේ රිනිව් කර කර දගලන්න එපැයි....
    පරණ ඒවගේ කාඩ් දැන් නැතුව ඇති බන්. මම දන්න එකෙක්ගේ ලයිසන් එක මැකුන. ඊට පස්සේ ඌ කොහොමහරි පරණ එකක්ම හදාගෙන තිබ්බා දැන් අවුරුදු 10කට විතර කලින්.