ඔන්න එක දවසක් සචියා කවදවත් නැතුව යනවලු Taxi යක.
ටික දුරක් යද්දි,සචියා Driver කරයගෙ උරහිසට තට්ටුවක් දැම්මලු මොකක්දො අහන්න කියල.
එක පාරට බය වෙච්ච Driver කාරය වාහනෙ සමබර තවයත් නැති වෙලා බුදු අම්මො කියල කෑ ගහන ගමන් ඉස්සරහින් අපු බස් එකෙන් 99න් බෙරිල,පරෙ අයිනෙ තිබුන තාප්පෙට අගල් දෙකකට තුනකට මෙහා වහනෙ...