පිටරටින් සල්ලි එවන්න ලේසිම ක්‍රමේ මොකද්ද

chanaka23m

Member
Sep 29, 2010
159
8
0
පිටරටින් සල්ලි එවන්න ලේසිම ක්‍රමේ මොකද්ද

මචන්ලා පිටරටින් සල්ලි එවන්න ලේසිම ක්‍රමේ මොකද්ද බන්? මොකද්ද හොදම , වේගවත්ම , අඩු ගාස්තුවක් කපාගන්න bank එක?
 
I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
මට ගිය මාසේ සල්ලි වගයක් ගන්න ගිහින් දවස් 3ක්ම පිට්ටු බම්බු බැංකුවේ චාටර් වෙන්න උනා . අනේ ඒකටනම් සල්ලි එවන්න කියන්න එපා බන් . ප්‍රයිවට් බැංකු වල නම් ඉක්මනින් ගන්න පුළුවන්. Sampath/ Commercial හොඳයි .
 
chanaka23m

Member
Sep 29, 2010
159
8
0
මට ගිය මාසේ සල්ලි වගයක් ගන්න ගිහින් දවස් 3ක්ම පිට්ටු බම්බු බැංකුවේ චාටර් වෙන්න උනා . අනේ ඒකටනම් සල්ලි එවන්න කියන්න එපා බන් . ප්‍රයිවට් බැංකු වල නම් ඉක්මනින් ගන්න පුළුවන්. Sampath/ Commercial හොඳයි .
මචන e-remmitance එකද හොද moneygram එකද?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සල්ලි ටික බෝතලේකට දාල වතුර යන්නැති වෙන්න හොඳ ඇබයක් ගහල දාපං මූදට.. :D සතයක්වත් කැපෙන්නෑ.. ඔක්කොම ටික එනව.. අනික එද්දි යූ එස් ඩොලර් එකක් රුපියල් පන්සීයකට විතර වෙන්න රුපියල බැහැල තියෙයි.. ඒ නිසා උඹටත් හෙන වාසියි.. :)
 
prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
සල්ලි ටික බෝතලේකට දාල වතුර යන්නැති වෙන්න හොඳ ඇබයක් ගහල දාපං මූදට.. :D සතයක්වත් කැපෙන්නෑ.. ඔක්කොම ටික එනව.. අනික එද්දි යූ එස් ඩොලර් එකක් රුපියල් පන්සීයකට විතර වෙන්න රුපියල බැහැල තියෙයි.. ඒ නිසා උඹටත් හෙන වාසියි.. :)
lol :P:lol: :baffled:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yfh2b.jpg
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    mona ratenda bn? tharaw karuwo margayen ewanda puluwan bankuwata wadiya aduwen kapanne. unta kiwwa nam kalin un salli mehe unge agent kenek awith dei. passe ubata ehe inna agent ta gewanda thiyenne. bt owa anawasari(Rajayata aadayamak nathi nisa eken tax 1k kapa ganda bari wena handa). undiyal kiyala kiyanne.
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    කටාර් වල ඉදන් බන්
    Qatar wala athi lankawe Bank walata salli yawanna puluwan Money Exchange mama hithanne. Ewagen yawana eka thama labama.... Eyala Direct lankawe bank walata yawanawa, ikmanata gannath puluwan. Moneygram, Western union charge karanawa wedi.