1. Gamer1

    සුනිල් පෙරේරාට නිසි ප්‍රතිකාර නොලැබුනාද.

    ඇයි බං ෆොටෝ එක බලලා ලෙඩාගේ තත්වේ කියන්න පුළුවන් ඩොකා ඡන්දේ ඉවර උන ගමන් රට ගියේ? රටට මෙච්චර ආදරේ, රටේ දොස්තරලා අඩු වෙලාවෙත් ඇයි ලංකාවට එන්නේ නැත්තේ උඹලගේ පැතුමා???
  2. Gamer1

    ඕ යේ මමත් දැන් තරු පහේ පොරක් tintin please delete this thread

    අම්මෝ උඹ තරු පහක් ගන්න නටපු තරම නේද බං?? කීදෙනෙක්ගේ චීත්ත මේකේ දැම්මද නේද???
  3. Gamer1

    ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

    අනික ඒක විසදුමක් නෙමෙයිනේ බං... මුන්ගේ plan එක උනේ vaccine එකෙන් ගොඩ යන එකනම්, මුන් කොහොම හරි එක කරගන්න ඕනිනේ කොල්ලො කෙල්ලො mortivate කරගෙන. එහෙම බැලුවම වහල තිබුණු ඒකෙනුත් වැඩක් නැහැනේ. ආයේ ඇරපු ගමන් ඩබල් ත්‍රිපල් වෙන්නේ කොරෝනා... ඔව් බං කාලකන්නි මුන් ------ Post added on 1631685120
  4. Gamer1

    ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

    ඒත් vaccine දවසට ගහන ප්‍රමානේ අඩු වෙලා නෑනේ බං... එකෙක් දෙන්නෙක් ගැහුවේ නැති උනාට ගොඩක් උන් ගහනවා... ඒක බොරු කතාවක්... ඉල්ලගෙන කන්න යන්නේ ------ Post added on 1631677810
  5. Gamer1

    ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

    ඔන්න ඕක තමයි ඇත්ත කතාව...
  6. Gamer1

    ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

    මුන්ගේ වැඩ වල කිසිම තේරුමක් නෑ බං.. කිසි plan එක්ක නෑ වගේ.. ඒ වෙලාවට හිතෙන එක කරනවා... මම පොර මානසිකත්වයෙන් නේ ඉන්නේ ලොකු ඩයල් එක..
  7. Gamer1

    ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

    දුක තමා බං... කොහොමත් සිකුරාදා කියයි මොකක්ද වෙන්නේ කියලා... තව සතියක් අල්ලාගෙන හිටියොත් හොඳයි බං...
  8. Gamer1

    ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

    මම හිතන්නේ ලොක්කාගේ UN එකේ කතාවට කලින් අරින්න ට්‍රයි එකක්ද කොහෙද දෙන්නේ....
  9. Gamer1

    ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

    ඒකනේ බං.. මුන් කොරෝනා අඩුයි කිව්වට PCR බං අඩු කරලා තියෙන්නේ.. ඒ PCR වලිනුත් වැඩි ගාණක් positive...
  10. Gamer1

    ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

    ඒකනේ... කලින් කිව්ව vaccine target කවර් උනාම අරිනවා කියලා... මොකක්ද බං @yapa100 හරියට කියපන්කෝ....
  11. Gamer1

    ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

    ඒකනේ බං මූ නෑනේ
  12. Gamer1

    ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

    ඒකනේ මචං යාපෝ උඹ කිව්වේ ලබන මාසේ 4 කියලානේ??? @yapa100
  13. Gamer1

    Baby Items අඩුවට ගන්න තැනක්

    Velona බඩුquality මචං. හැබැයි ගණන්. 22x22 nappy එකක් රුපියල් 50 වගේ ඉඳන් එළියේ තියෙනකොට වෙලෝනා එකේ 220ක්. හැබැයි මචං බඩු සුපිරි.
  14. Gamer1

    China to Sri lanka Air / Sea Freight

    Giya awurudde ban.. DG daala genna puluwan ban...
  15. Gamer1

    China to Sri lanka Air / Sea Freight

    genna puluwan ban.. mama genath thiyenawa DG daala
  16. Gamer1

    China to Sri lanka Air / Sea Freight

    Puluwan machan
  17. Gamer1

    China to Sri lanka Air / Sea Freight

    Kiyapan? Mokakda package eka??
  18. Gamer1

    PCR අඩු කිරිමේ සෙල්ලම යලිත්. දිනෙන් දින PCR පහලට. POSTIVE RATE 30%

    අගෝස්තු 31 වෙනිදා කොරෝනා රෝගීන් රජයේ වාර්තාව - 3828 දිස්ත්‍රික්ක 25න් 4ක ඇත්ත රෝගීන් වාර්තා වීම: බස්නාහිර පළාත - 3800 කෑගල්ල - 771 සැප්තැම්බර් 3 වෙනිදා කොරෝනා රෝගීන් රජයේ වාර්තාව - 3333 බස්නාහිර පළාත - 2797 අගෝස්තු 31 ගම්පහ කොරෝනා ලෙඩ්ඩු 1726යි. PCR/RAT 2855කින්. Positive rate එක 60%...

    No contents