හෝදමු අපි හෝදමු

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කොහොමත් වැක්සින් එක ඇරෙන්න ඕකට වෙන පිලියමක් නැහැ. ඒ නිසා කොච්චර පරිස්සම් උනත් තප්පර කීපයක් ඇති වයිරස් එක ඇගට ඇතුල් වෙන්න.

    අනික වැක්සින් එක රටේ වැඩි දෙනෙක්ට දුන්නම පස්සේ කොහොමත් රට අරිනවා. ඊට පස්සේ ඒකත් එක්ක ජීවත් වෙන්න තමයි තියෙන්නේ.

    ඒ නිසා ඕනිවට වඩා ඔය ගැන හිතන්න එපා. නැතිනම් වෙන්නේ මානසික ලෙඩක් හැදෙන එක. ඒ නිසා කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙමු.
    අඩෝ මෙන්න කෙහෙලිය එළකිරියේ.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ඔව්. ඒකට විසදුම මොකක්ද?
    කරන්න තියෙන හොඳම විසඳුම. ටික කාලෙක රට වහන්න වෙනවා. නැත්නම් හරියට සීමා දාලා කොන්ට්‍රොල් කරන්න වෙනවා මචං. අපි මේ දෙකයි පනහෙ රටක් වෙලා vaccine ගහගෙන ගහගෙන යනවා. හොඳම vaccine එක දෙන්න පුළුවන් රටවල් එකක්වත් vaccine වලින් ගොඩ යන්න බලනවද??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,895
    2
    54,578
    113
    කරන්න තියෙන හොඳම විසඳුම. ටික කාලෙක රට වහන්න වෙනවා. නැත්නම් හරියට සීමා දාලා කොන්ට්‍රොල් කරන්න වෙනවා මචං. අපි මේ දෙකයි පනහෙ රටක් වෙලා vaccine ගහගෙන ගහගෙන යනවා. හොඳම vaccine එක දෙන්න පුළුවන් රටවල් එකක්වත් vaccine වලින් ගොඩ යන්න බලනවද??
    USA?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෙදරට ගෙන හැම දෙයක්ම හෝදලා දැන් එපා වෙලා තියෙන්නේ
    එලොලුත් සබන් දාල හෝදනවනේ

    දැන් මට කියපන් උඹල දන්නා කවුරුහරි ඉන්නවද බඩු වලින් කොරෝන හදුන?

    එහෙමවත් හිත හදාගන්න

    wenna puluwan, eth godak durata adui, ape amma positive una, amma heart operation eken passe gedari eliyata bahinne ne, gedara inna aya gedara enne eliyen nala redi eliye galawala, gedarata gena kema jathi badu witharai ammage athata gewenne, ewain positive ubada danne ne.

    corona nisa gedarata kisima kenek enneth ne, ammawa wela ledakata hospital aran giye, eth antigen eken positive kiyala admit karala PCR kara, ekath positive. kohoma unada kiyala hitha ganna be, laksha 9 k wiyadam una.
     
    • Sad
    Reactions: dilan_randika

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ඔව් ගොඩක් ගෙවල් වලම ඉන්න වයසක අයට හැදෙනවා, හැදෙන විදිහ හොයාගන්නත් බෑ. ගොඩක් වෙලාවට ගෙදරට ගෙන දේවල් නිසා වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: dilan_randika

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts
    එලොලුත් සබන් දාල හෝදනව?
    42625C57-B03A-4100-9F92-E5C1212FD631.jpeg
     
    • Haha
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගෙදරට ගෙන හැම දෙයක්ම හෝදලා දැන් එපා වෙලා තියෙන්නේ
    එලොලුත් සබන් දාල හෝදනවනේ

    දැන් මට කියපන් උඹල දන්නා කවුරුහරි ඉන්නවද බඩු වලින් කොරෝන හදුන?

    එහෙමවත් හිත හදාගන්න
    එකපාර ගේන මගුලක් ගෙනල්ල හෝදලා හරි අව්වේ තියල හරි දවසකට පස්සේ හරි අතපත ගාන්න :(
    බැරිනම් මැරියන් :angry:
     
    • Like
    Reactions: dilan_randika

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    වෙන පිලියමක් නැහැනේ. variant එක මාරු වෙන්නේ ඕක ඉක්මනින් මිනිස්සු අතරේ ස්ප්‍රෙඩ් වෙද්දී. ඒක අවම කරගෙන වැක්සින් තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතිං මේකත් එක්ක ජීවත් වෙන එක.

    ඔව්. ඒකට විසදුම මොකක්ද?

    https://elakiri.com/threads/78-කින්-ජනගහනයම-vaccinate-කරපු-ඊශ්‍රායලයට-වෙන-දේ.2004207/

    බලපල්ල......
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එළවලු එක්ක ලව් නොකර හිටියනම් හරි. ගෙනාව දවස් තුනක් වෙනම තිබ්බ. ගෙනාව එළවලු වියලි ද්‍රව්‍ය එක්ක මූන කට අල්ලන්නෙ නැතිව හිටිය. අමුවෙන් නොකා හිටිය. අත් හොඳට සබන් දාල හේදුව. අමුවෙන් හදන ඒව ලුණු වතුරෙ දාල හැදුව. අනිත් ඒවනම් රත් කරනවනෙ. පළතුරු හොඳට හෝදනව සබන් ස්ප්‍රෙ කරල. පොතු ඇරල කන්නෙ. ළමයිට දෙන්න කලින් පොතු අරිනවා.
    (සෞඛ්‍ය පුරුදුත් එක්ක පිනක් දහමක් කරන්න වෙලාව වෙන් කරනව)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එළවලු එක්ක ලව් නොකර හිටියනම් හරි. ගෙනාව දවස් තුනක් වෙනම තිබ්බ. ගෙනාව එළවලු වියලි ද්‍රව්‍ය එක්ක මූන කට අල්ලන්නෙ නැතිව හිටිය. අමුවෙන් නොකා හිටිය. අත් හොඳට සබන් දාල හේදුව. අමුවෙන් හදන ඒව ලුණු වතුරෙ දාල හැදුව. අනිත් ඒවනම් රත් කරනවනෙ. පළතුරු හොඳට හෝදනව සබන් ස්ප්‍රෙ කරල. පොතු ඇරල කන්නෙ. ළමයිට දෙන්න කලින් පොතු අරිනවා.
    (සෞඛ්‍ය පුරුදුත් එක්ක පිනක් දහමක් කරන්න වෙලාව වෙන් කරනව)
    මොකද්ද බන් ස්ප්‍ර් කරන සබන් එක