අවුරුදු 45කට කලින් ජපන්නු උන්ගේ ආර්ථික ශක්තියේ උපරිමයටම ඇවිත් තිබ්බ කාලයක්. එකට කිට්ටුකරන්න තියා හිතාගන්නවත් බෑ අපේ රටේ තත්වයට. අඩුම ගානේ ජපන්නු 1960 වගේ කාලේ තිබ්බ ආර්ථික ශක්තියවත් ලංකාවට තාම නෑ. 1965 උන් ටෝකියෝ ඔලිම්පික් එක තිව්ව, බුලට් ට්රෙන් එක හැදුව. ජපන් කාර් ඇමරිකානු වෙළෙඳපොලේ විකුනන්න...