මට එකෙක් කැරි වැඩක් කරා. මට ඌට ගේමක් දෙන්න ඕන.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,404
    1
    62,039
    113
    Mother Earth
    නෑ බං මේ වගේ බලු වැඩක් මට ජීවිතේ කවදාවත් වෙලා නෑ. මේක මතක් වෙන සැරින් සැරේට පුදුම කේන්තියක් එන්නේ. මට පුලුවන් කමක් තියෙනවනම්. ඌව මරල කෑලි කපල උයල උගේ ගෙදරටයි, උගේ මහ උන්ගේ ගෙදරටයි යවනව හොඳ දඩ මස් ටිකක් කාපල්ල කියල. ඒතරම් තරයි. තරහ සල්ලිට වලට වඩා. මට කෑ ගහල උගේ ස්ටේටස් පෙන්නල මාව ඇදල දාපු එක එළියට.
    පොලිසි යන්නනෙ තිබ්බෙ. කරදර කරපන් සල්ලි දීපන් කියල. ගේ ගාවට ගිහින්. කෑගහපන්.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මට ඔය බල්ලව දකිද්දි ඇගේ මාලු නටනව. උබ මගුලක් කියනව.
    අනේ උබ දෙන ගේම්. නිකං කයිවාරු නොගහා ඉදපන් බං.
     
    • Love
    Reactions: niyomax

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    බැම්ම කඩපන් ඩයිනමයිට් තියලා . මාස්ක් දාල රෑ වෙලාවක කොර ගගහ පලයන් ඩිස්ගයිස් . යන්න කලින් කලින් දවස් වල වෙස් වලාගෙන කැමරා එම තියන තැන් සැක නොහිතෙන්න බලලා. ප්ලෑන් කරලා ඩයිනමයිට් තියලා බැම්ම පුපුරවපන් .
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හිතට වද දෙනවා නම් හොදම වැඩේ උට මයිත්‍රී කරන එක
    අසාදාරන කම් වලට කවාද හරි කෙල වෙනමයි
    උබ ඕක අමතක කරලා හිනා වෙලා ඉන්න තරමට උට කෙල වෙනවා ඉක්මනටම
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,404
    1
    62,039
    113
    Mother Earth
    බැම්ම කඩපන් ඩයිනමයිට් තියලා . මාස්ක් දාල රෑ වෙලාවක කොර ගගහ පලයන් ඩිස්ගයිස් . යන්න කලින් කලින් දවස් වල වෙස් වලාගෙන කැමරා එම තියන තැන් සැක නොහිතෙන්න බලලා. ප්ලෑන් කරලා ඩයිනමයිට් තියලා බැම්ම පුපුරවපන් .
    ඇසිඩ් ගහපන්.
     
    • Haha
    Reactions: Master malli

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    ඕක අමතක කරලා දාපන්,
    එක සැරයක් එකෙක් මගේ කාර් එක හැප්පුවා ලොකු සීන් එකක් උනේ නැ හැබැයි මු මට පොලිසියට කතා කරන්ඩ එපා සල්ලි දෙන්නම් කියලා පොල්ලක් තිබ්බා. වෙලාවට උගේ ID එකේ ෆොටෝ එකක් ගත්තා. දවස් ගානක් ෆලෝ කරලා අලුත් KDH එක පාර අයින පැත්ත රෙක්කෙකින් හුරලා දැම්මා තරහට. අහුවුනොත් පොලිසි යන වැඩ බන් තරහට කරාට. CCTV නැති තැනක් වෙන්ඩත් එපැයි. (ටිකක් පරණ සීන් එකක් එකයි දැම්මේ)

    උබ බිස්නස් කරන කෙනෙක් හැටියට සිංහලු ගැන ඔයිට වැඩිය අවබෝදයක් තියෙන්ඩ ඕන. සිංහලුන්ට තනතුර,රැකියාව අදාලම නැ හැමතැනම සක්ක්ලි. ඕක ජීවිතේට පාඩමක් කරගෙන අයෙත් වැඩක් කරද්දී නිත්යනුකූල විදිහට වැඩේ කරපන් කට වචනෙට නැතුව.
     
    • Wow
    Reactions: Erzo

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,404
    1
    62,039
    113
    Mother Earth
    1621750564586.png
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    uge aluth idama thiyana thana wateta cctv nattan lorry ekaka excavator ekak dagana gihin 50000ka hariyana wall length eka excavator eka lorry ekema thiyeddima boom eka ussala knock down karapan
    ලොරිය අදින්න තව ලොරියක් අරන් යන්න වේවි ප්‍රෙෂර් එක වැඩි උනොත් :P
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    uge aluth idama thiyana thana wateta cctv nattan lorry ekaka excavator ekak dagana gihin 50000ka hariyana wall length eka excavator eka lorry ekema thiyeddima boom eka ussala knock down karapan
    Math kiyanna haduwe okamai.oya wage loku kama pennana salli kara pakayalata ehemama karanna ona
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මම මචං අවුරුද්දකට විතර කලින් පොඩි කොන්ත්‍රාක් වැඩක් කරා ඩොකෙක්ට. පොර අවුරුදු 48ක් විතර වෙන mbbs ඩොකෙක්. නම කිව්වම ප්‍රසිද්දයි ඩයල් එක. කොන්ත්‍රක් එක ගත්තේ උගේ අලුත් ඉඩමක් සුද්ද කරල වටේටම තාප්පයක් ගහන්න. මම වැඩේ කරා කියපු විදියටම. හැබැයි මචං පොඩි ප්‍රශ්න වගයක් ඇවති මාස එක හමාරක් විතර පරක්කු උනා වැඩේ. පොර ඉල්ලුවො මාස දෙකෙන් කරන්න කියල.

    වැඩේ පටන්ගනිද්දි මට පොර දුන්නේ ඇඩ්වාන්ස්ඩ් විදියට මුලු ගානෙන් 50%. වැඩේ කරල ඉවර වෙලා පොර හම්බ වෙන්න ගියාම. පොර කිව්ව දැන් බෑ මම වෙලාවක් දෙන්නම් ඒ වෙලාවට ඇවිත් හම්බ වෙන්න කියල. පොර වෙලාවක් දුන්න. මම ගියා. ගියාම හෙන බලු කතා ටිකක් කිව්ව පරක්කු උනා ඒ නිසා උගේ ප්ලෑන්ස් අවුල් උනා අරව මේව. ඇත්තටම බං පරක්කු උනේ කොරෝන සීන් නිසා. මටත් ඕන නෑ නිකන් ඇද ඇද මගේ වෙලාව කන්න.

    කොහොම හරි මිනිහ මට රු 50000ක් අඩුවෙන් දුන්නේ ගාන. මම මිනිහට ටෝක් කරාම ඌ කිව්ව. මම දෙන්නෑ පුලුවන් ඕන දෙයක් කරපන් කියල. මම ටිකක් සද්දෙ දානකොටම උගේ බොඩිගාඩ් ඇවිත් මාව ඇදල එලියට දාල දොර වැහුව.

    වැඩේ කියන්නේ මාත් ගොනා. කිසිම ලියකියවිල්ලක් නෑ. විශ්වාසෙට කරේ. මගේ යාලුවෙක් සෙට් කරේ. ඌ කිව්වේ මූ හොදයි කියල. අනික ඩොකෙක් නිසා මම හිතුවෙ නෑ මෙහෙම බලු වැඩක් කරයි කියල.

    වැඩේ වෙලා අවුරුද්දකට වඩා ගෙවිල ගියත්. හැම දාම මට මේක මතක් වෙනව. අරූව මරං කන්න තරම් තරහයි. මට රු 50000 අවුලක් නෑ. ඒත් මට කරපු බලු වැඩේට පුදුම තරහයි. මට මෙහෙම දෙයක් වෙලාම නෑ ජීවිතේට.

    මට වෙලාවකට හිතයි උගේ කාර් එක කුඩු කරන්න, උගේ Private pactice එකට ගිනි තියන්න. උගේ ගෙදරට ගිනි තියන්න. ඒත් ඕව කරල හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ.

    අනික ඌට පොලිසිය උන් සලකනව. ඌ මැරයො පවා ආශ්‍රය කරනව. බොඩිගාඩ් එකෙකුත් ඉන්නව. බලං ගියාම හෙනම අමුතු පොරක්.

    මට අයිඩියාස් ටිකක් දීපන්. මූට හොද රිටර්න් එකක් දෙන්න. මම කියල අහුනොවෙන්න සූක්ෂම ගේමක් දෙන්න ඕන. ලක්ෂ ගානක් හෝ ජීවිත කාලෙම පසු තැවෙන්න.

    මට සල්ලි ඕන නෑ බං මට ඕන හිතේ සැනසීම. මට මේක මතක් වෙන වෙන වෙලාවක් ගානේ අරූව මරං කන්න හිතෙන්නේ.

    ජොක් එකක් නෙමේ මගේ අම්ම පල්ල ඇත්ත සිද්දියක්.
    Doctor ව මරලා උබ එල්ලුම් ගස් ගියොත් උබට සැනසීමක් හම්බෙනවද ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මට එකම රිප්ලයි එක කීපසැරයක් දාන්න බෑ. මිනිස්සු උනාම රීසනබල් වෙන්න ඕන. හඳ මවපන් කිව්වට කරන්න බෑනේ.
    මෙහෙමයි බන්. හඳ මවපන් කිව්වම හා කියල සල්ලිත් අරන් අන්තිමට බෑ කියන එක නෙවෙයි වැඩේ.

    හඳක් මවන්න බෑ කියල කෙලින්ම කියන එක.

    ලංකාවෙ මිනිස්සුන්ට තියන ජරා පුරුද්දක් තමයි කෙලින් කතාකරන්න බැරි එක
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    උබ මෙහෙම කරපන් fb එකේ පොස්ට් එකක් දාල ප්රෝමොටේ කරපන් උබලගේ අරිය එකේ,
    බැනර් එකක් දෙකක් ප්‍රින්ට් කරලා ගහපන් ගෙවල් ලග,ලවුඩ් ස්පිඉකර් එකක් දාල පොඩි අනව්ස්මන්ට් එකක් දීපන්.
    මේවා මන් කියන්නැ සුපිරි වැඩ කියලා.උබට ඉතින් උගේ දේපල වලට හානි කරනවට වඩා ඔය වගේ අතල් එකක් ගන්න එක හොදයි.පොලිසි ගියත් ගොඩින් ශේප් කරගන්න පුළුවන්
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මගෙ නම් අදහස ඔය මොකුත් නොකර පිනක් කරගත්ත කියල හිතපන්. ඕව උබට ලැබෙයි. උඹ මොනා හරි කරොත් ඊට පස්සෙ උඹ හැමදාම ඉන්නෙ බයෙන් උඹට කොයි වෙලේ හරි රිටන් එකක් හම්බ වෙයි කියල.
    ඊට වඩා හොදයි ඔය 50000 හොයපන් අලුතෙන් කරන ජොබ් වලින්. ඒක ලිය ලිය කරපන්. එතකොට 50000 හොයල ඉවර උන දවසට උඹට සතුටක් දැනෙයි.
     
    • Like
    Reactions: cgrcanz and c gate

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Porondu vuna velavata, kiyanneth nathuva vadey nima nokara ohoma beruna hondai. Naththan miniha policiata kiyala naduth daanna thibba uba oota kala vadeta. Uba construction company ekak nam ehema thama venne.