1. yapa100

    JVP පානදුරට 🔥🔴

  2. yapa100

    NEWS OF THE DAY 🔥

    🔴 BREAKING NEWS ජුලි 22 වනදා දක්වා ප්‍රේටල් නැ. ඩිසල් ජුලි 11 ත් 15 අතර පැමිණෙයි. ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව සාගල රත්නායක පවසයි. සාගල රත්නායක පවසන්නේ, ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බවයි.
  3. yapa100

    කො⁣ටුව දුම්රිය ස්ථානයේ මහ සෙනඟක්🔴

    No oil ඉදිරි දිනවල දී තවත් දුම්රිය අවලංගු විය හැකියි – දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ------ Post added on 1656496258
  4. yapa100

    කො⁣ටුව දුම්රිය ස්ථානයේ මහ සෙනඟක්🔴

    ඉදිරි දිනවල දී තවත් දුම්රිය අවලංගු විය හැකියි – දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
  5. yapa100

    🔴Breaking කන්දකාඩු වලින් රැඳවියන් 500ක් පලා යයි!

    🔴 කලහාකාරි තත්වයෙන් එක් රැදවියෙක් මරුට.
  6. yapa100

    ⛔ඉන්දියාවෙන් සල්ලි දීලම තෙල් ගනී..

    කොහේ තියෙන සල්ලිද් 🤣
  7. yapa100

    හෙට පැවැත්වෙන විරෝධතාවක් සම්බන්ධයෙන් US EMBASSY ය අනතුරු අගවයි. 🔴BREAKING

    ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු පුරවැසියන්ට හෙට දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවයි. ඉන්ධන අර්බුදයට විරෝධය දක්වමින් හෙට (29) පෙ.ව. 10:00ට දිවයින පුරා තිබෙන වාහන මාර්ග වල නවත්වා විරෝධතාවක් පැවැත්වීමට සංවිධානය කර ඇත. සමාජ මාධ්‍ය හරහා මේ පිළිබඳ ජනතාව...
  8. yapa100

    🔴BREAKING NEWS

  9. yapa100

    අරගල 2.0 🔥

  10. yapa100

    🔴BREAKING NEWS

    🔴BREAKING NEWS අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වන බව රජය පවසයි. 🔴 එ අනුව පලාත් අතර බස් ධාවනය සිදුනොවේ. කෙටිදුර ධාවනය සදහා ලංගම බස් රථ යොදවයි.
  11. yapa100

    🔴BREAKING NEWS

    🔴 රාත්‍රි 8 ට සියලු නාලිකා ඔස්සේ.
  12. yapa100

    🔴BREAKING NEWS

    https://lankacnews.com/%e0%b6%b4%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b7%83%e0%b6%af%e0%b7%84%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1/ ඔව් මිඩියා එකට එන්න කියලා දැන්.
  13. yapa100

    🔴BREAKING NEWS

    ඔව්
  14. yapa100

    🔴BREAKING NEWS

    🔴BREAKING NEWS රජය විසින් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි

    No contents