කො⁣ටුව දුම්රිය ස්ථානයේ මහ සෙනඟක්🔴

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    No oil

    ඉදිරි දිනවල දී තවත් දුම්රිය අවලංගු විය හැකියි – දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
    ------ Post added on Jun 29, 2022 at 3:20 PM
    මරු.
     
    • Sad
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේ රටේ ප්‍රශ්නවලට මීඩියා බෙසිකේ පුතාලත් වගකියන්න ඕනේ ඕකුන් පත්තරවල පහුගිය ටිකේ ලිව්වා කොච්චි දුවනවා උන්ට තෙල් තියෙනවා කියල .මේ නරි වගේ කියන කියන එක ලියනවට ටිකක් හොයල බලල ගවේෂණාත්මක මාධ්‍ය කරණය අන්තිමයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අවලංගු වෙන්න හේතුව?
    කොහොමත් මචං, සී.ජී.ආර් එකේ උන්නං, තෙල් තිබුණත් නැතත් මොකක් හරි මොත්තයක් දාල ගෙදර නිකං ඉන්න පොටක් තමයි හොයන්නෙ....

    තියෙන කෝච්චි වලත් පෙට්ටි අඩු කරනව වගේ දහදුරා වැඩ ඕකුං කරන්නෙ....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    කොහොමත් මචං, සී.ජී.ආර් එකේ උන්නං, තෙල් තිබුණත් නැතත් මොකක් හරි මොත්තයක් දාල ගෙදර නිකං ඉන්න පොටක් තමයි හොයන්නෙ....

    තියෙන කෝච්චි වලත් පෙට්ටි අඩු කරනව වගේ දහදුරා වැඩ ඕකුං කරන්නෙ....
    අනිවාර්යයෙන්. පුදුම කාළකන්නි ටිකක් ඉන්නෙ. ප්‍රයිවටයිස් කරනවනම් මුලින්ම කරන්න ඕන එකක් තමයි. ලංකාවෙ කෝච්චි කියන්නෙ පට්ටම අකාර්යක්ෂම සේවයක් කොහොමත්. හාෆ් සෙන්චරියක් පරණ එන්ජින්. එක කෝච්චියකට දවසකට ඩීසල් ලීටර් ලක්ෂයක් යනවලු
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔහොමම 200m දකුණට ගියානම් කට්ටියම, ජනාධිපති මන්දිරේ බුවා ඉන්නවා. තෙල් ටිකක් ගලා එන්න තිබ්බා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අනිවාර්යයෙන්. පුදුම කාළකන්නි ටිකක් ඉන්නෙ. ප්‍රයිවටයිස් කරනවනම් මුලින්ම කරන්න ඕන එකක් තමයි. ලංකාවෙ කෝච්චි කියන්නෙ පට්ටම අකාර්යක්ෂම සේවයක් කොහොමත්. හාෆ් සෙන්චරියක් පරණ එන්ජින්. එක කෝච්චියකට දවසකට ඩීසල් ලීටර් ලක්ෂයක් යනවලු
    මගෙනං අදහස හරියට කරනවනං හොඳට ලාබ ලබන්න පුලුවන් ආයතනයක්....හැබැයි පොඩි තැන ඉඳන්ම සුද්ද කරල හදන්න ඕනෙ. ගවර්මන්ට් තියාගෙන නලව නලව කරන්න බෑ. අනිවා ප්‍රයිවට් කරන්න ඕනෙ....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,474
    113
    Colombo, Sri Lanka
    කොහොමත් මචං, සී.ජී.ආර් එකේ උන්නං, තෙල් තිබුණත් නැතත් මොකක් හරි මොත්තයක් දාල ගෙදර නිකං ඉන්න පොටක් තමයි හොයන්නෙ....

    තියෙන කෝච්චි වලත් පෙට්ටි අඩු කරනව වගේ දහදුරා වැඩ ඕකුං කරන්නෙ....
    අනිවාර්යෙන්ම.... රෑ 9.45 ට කොටුවෙන් අදිනවා පොල්ගහවෙල ට්‍රේන් එකක් ලොකු සෙනගක් එනවා මේ ට්‍රේන් එක බලාපොරොත්තුවෙන්. හිටි හැටියම මේ ට්‍රේන් එක කැන්සල් කරනවා අර මිනිස්සු සේරම අනාතයි. ඒ වෙලාවට ඔය පැත්තට යන්න බසුත් නැහැ.

    https://www.lankadeepa.lk/news/දුම්රිය-අවලංගු-කිරීමෙන්-ජනතාව-අපහසුතාවට/101-615584
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    මගෙනං අදහස හරියට කරනවනං හොඳට ලාබ ලබන්න පුලුවන් ආයතනයක්....හැබැයි පොඩි තැන ඉඳන්ම සුද්ද කරල හදන්න ඕනෙ. ගවර්මන්ට් තියාගෙන නලව නලව කරන්න බෑ. අනිවා ප්‍රයිවට් කරන්න ඕනෙ....
    ඔව් ප්‍රයිවට් කරන්නම ඕනේ