NEWS OF THE DAY 🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,732
    19,488
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ජුලි 22 වනදා දක්වා ප්‍රේටල් නැ. ඩිසල් ජුලි 11 ත් 15 අතර පැමිණෙයි.

    ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව සාගල රත්නායක පවසයි.

    සාගල රත්නායක පවසන්නේ, ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බවයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    🔴 BREAKING NEWS
    ජුලි 22 වනදා දක්වා ප්‍රේටල් නැ. ඩිසල් ජුලි 11 ත් 15 අතර පැමිණෙයි.

    ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව සාගල රත්නායක පවසයි.

    සාගල රත්නායක පවසන්නේ, ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බවයි.
    හා. උත්සාහ කිරීමයි වැදගත්😂😂😂
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,447
    21,113
    113
    හස්තිශෛලපුර
    walk GIF
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Who is
    🔴 BREAKING NEWS
    ජුලි 22 වනදා දක්වා ප්‍රේටල් නැ. ඩිසල් ජුලි 11 ත් 15 අතර පැමිණෙයි.

    ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව සාගල රත්නායක පවසයි.

    සාගල රත්නායක පවසන්නේ, ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බවයි.
    Sagala Ratnayake? Elected parliamentarian by public?? How he involves in dealing??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,878
    169,374
    113
    එකමත් එක රටක
    aiyth payanna gatha gaman 15 hours power cut incoming thama
    මොක්ද්ද මන්ද පිනකට අපිට පවර් කට් නෑ ෆැක්ට්‍රි වටේම නිසා .
    මේ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙලේ කරන්ට් එක දෙන්න බැරි උනොත් මංකොල්ල, මිනිමැරුම් , දූෂන එක සාමාන්‍ය දෙයක් වෙනව ලංකාවේ

    තෙල් නැති නිසා දැන් වෙන් හැමදේම හරියට මීඩියා වලට යන්නේ නැති සීන් එකකුත් තියනව. උන් අත්‍යවශ්‍ය සේව නෙවෙයිලු
     
    • Sad
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,694
    9,352
    113
    මොක්ද්ද මන්ද පිනකට අපිට පවර් කට් නෑ ෆැක්ට්‍රි වටේම නිසා .
    මේ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙලේ කරන්ට් එක දෙන්න බැරි උනොත් මංකොල්ල, මිනිමැරුම් , දූෂන එක සාමාන්‍ය දෙයක් වෙනව ලංකාවේ

    තෙල් නැති නිසා දැන් වෙන් හැමදේම හරියට මීඩියා වලට යන්නේ නැති සීන් එකකුත් තියනව. උන් අත්‍යවශ්‍ය සේව නෙවෙයිලු
    aiyth power cut ekath enna gathoth minissu iwasanne na machan
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන්ඩුව හා නයි මාද්ය ගෙනියන ගෙවල්වල වගාකිරීමේ බොරුව.. වවන ඉඩම් ගොඩකරයි.. කුබුරු ගොඩකරයි, ගොවියන් මහමගට තල්ලුකරයි.. නමුත් පෝච්චියෙ අල වවන්නලු

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පොහොට්ටු සංවර්ධන නිවුස් වලට වෙනම section එකක් open කරලා දෙන්න ඇඩ්මින්තුමනි ​