1. yapa100

    කතානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් 🔴🔥

    🔴 ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් හෝ ජනාධිපති ඉල්ලා අස්විම හැර ජනාධිපතිවරයාව ඉවත් කිරිමට කිසිම නිතීයක් ආන්ඩුක්‍රම ව්‍යස්තාවේ නැත. ගොථාබය ඉල්ලා අස්වන්නේ නැත.ජනතාව තවත් බලානොසිට පාරට බැසිය යුතුයි.
  2. yapa100

    කතානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් 🔴🔥

    🔴 “ධුරය හැර ගියා යැයි සැලකීමට අදාලව නිතීමය ප්‍රතිපාදන සලකා බලමින් සිටිනවා…” කීම අලුත්ම බොරුව
  3. yapa100

    කතානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් 🔴🔥

    🔴 BREAKING NEWS ජනාධිපතිවරයා ගේ ඉල්ලා අස්විමේ ලිපිය කතානායකවරයාට තවමත් ලැබි නැතැයි කතානායකවරයා පවසයි. තමන් දැඩි පිඩනයකින් සිටින බවත් ජනාධිපතිවරයා ධුරය හැරගියා සේ සලකා නව ජනාධිපතිවරයෙක් පත්කිරිමට නිතී ප්‍රත්‍රිපාදන ඇද්දැයි සොයාබලන බවට කතානායකවරයා ප්‍රකාශයක් කරයි. මෙම නිසා හෙට දිනයේ පාර්ලිමේන්තුව...
  4. yapa100

    ISLAND WIDE CURFEW. WESTERN UNTILL FUTURE NOTICE 🔴

    🔴 ඇදිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හෝ පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ දිනයේ සිට මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ. 🔴 NEWS ALERT 🔴 ගැසට් නිවේදනය අනුව ඇඳිරි නීතිය අලුයම 5 න් අවසන් දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ ඇදිරිය අද අලුයම 5 ට ඉවත්...
  5. yapa100

    ISLAND WIDE CURFEW. WESTERN UNTILL FUTURE NOTICE 🔴

    බස්නාහිර පලාතේ ඇදිරිනිතිය අයින් කරනවා කියලා කොහෙවත් කිව්වේ නැ. මෙක මුලුදිවයිනටම රැට දාපු එකක්
  6. yapa100

    ISLAND WIDE CURFEW. WESTERN UNTILL FUTURE NOTICE 🔴

    🔴BREAKING NEWS වහාම ක්‍රියාත්මක වන පරිදි මුලුදිවයිනටම හෙට උදැසන 5 දක්වා ඇදිරිනිතිය පැනවේ. 🔴 බස්නාහිර පලාතේ ඇදිරිනිතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වේ.
  7. yapa100

    පාර්ලිමේන්තුව අසල විදුලිය විසන්ධි කර ජනතාවට අමානුෂික ලෙස පහර දෙමින් පවති.

    🔴 BREAKING NEWS 🔴 පාර්ලිමේන්තුව අසල විදුලිය විසන්ධි කර ජනතාවට අමානුෂික ලෙස පහර දෙමින් පවති. 🔴BREAKING NEWS පාර්ලිමේන්තුව අසල අවසාන බාධකය කෙබල් යොදා කඩා දැමිමට ජනතාව උත්සහා කිරිමෙදි යුද හමුදාව ජනතාවට පහර දිමට පටන් ගෙන ඇත.මෙවනවිට කාන්තාවන් ටද හමුදාව බිමදමා පහරදෙයි.
  8. yapa100

    පක්ශ නායක රැස්විම 07/13 🔴

    පුලුවන් කතානායක ඉන්නවා
  9. yapa100

    පක්ශ නායක රැස්විම 07/13 🔴

    🔴 NEWS ALERT 🔴 ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයෝ තීරණය කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සදහන් කරයි. 🔴 අගමැතිතුමා රැස්වීමට ආවෙ නෑ. - කිරිඇල්ල 🔴 ත්‍රිවිඩ හමුදාව අග්‍රාමාත්‍යවරයා ට ඉල්ලා අස්වෙන ලෙස...
  10. yapa100

    පාර්ලිමේන්තුව අසල ජනකායක් එකතුවේ. කදුලු ගැස් 🔴🔥

    🔴 BREAKING NEWS පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණය උනුසුම් වේ. පාලනය කිරිමට පොලිසිය කදුලු ගැස් ප්‍රහාර එල්ල කෙරේ. විශාල පිරිසක් එක්වෙමින් පවති.
  11. yapa100

    රුපවාහිනි DOWN

    🔴 පිටතින් කොළඹට ධාවනය වන දුම්රිය නවත්වන ලෙස වැඩබලන ජනාධිපතිවරයා නියෝග කරයි
  12. yapa100

    රුපවාහිනි DOWN

    VIDEO UPDATED
  13. yapa100

    රුපවාහිනි DOWN

    🔴 BREAKING රුපවාහිනි සංස්ථාව අරගල කරුවන් විසින් අත්පත් කරගනි.තව ටික වෙලාවකින් ඔවුන් සජිවි ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව වාර්තා වේ.
  14. yapa100

    දුම්රිය සාමාන්‍ය පරිදි වැඩ. විශාල ජනකායක් මේවනවිට දුම්රිය මගින් කොලබට ලගා වෙමින් පවති. 🔥

    🔴 BREAKING NEWS ජනතාව අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ ගෙට්ටුව කඩා ඇතුලුවේ. හමුදා අහසට වෙඩි තබයි.
  15. yapa100

    දුම්රිය සාමාන්‍ය පරිදි වැඩ. විශාල ජනකායක් මේවනවිට දුම්රිය මගින් කොලබට ලගා වෙමින් පවති. 🔥

    🔴 දුම්රිය සාමාන්‍ය පරිදි වැඩ. විශාල ජනකායක් මේවනවිට දුම්රිය මගින් කොලබට ලගා වෙමින් පවති. 🔥

    No contents