1. yapa100

    🔴 BREAKING 🔥

    🔴 Monkey pox ඉන්දියාවට ඇතුල් වෙයි. A 34 year old man from Delhi in India with no history of foreign travel has been tested positive for Monkeypox .
  2. yapa100

    🔴 BREAKING 🔥

    🔴 BREAKING NEWS WHO declares rapidly spreading monkeypox outbreak a global health emergency 🔴 NEWS ALERT 🔴 Monkeypox ඉහළ යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කෙරේ. More than 16,000 cases of monkeypox have been reported across 75 countries so far this...
  3. yapa100

    ගෝටාගෝගම අද දහවල් දෙකට නිල වශයෙන් වසා දමයි!

    https://elakiri.com/threads/%F0%9F%99%8F-end-of-an-era-tommorow-%F0%9F%92%94.2063101/#post-27990258
  4. yapa100

    🙏 End of an Era Tommorow 💔

  5. yapa100

    🔴BREAKING

    10 ම ඉන්නවා ඔතන 🤣
  6. yapa100

    🔴BREAKING

    10AM
  7. yapa100

    🔴BREAKING

    🔴 BREAKING NEWS TNA (ද්‍රවිඩ ජාතික සංවිධානය) සහය ඩලස්ට ලබාදිමට තිරණය කෙරේ. සාමාජිකයන් 10 යි.
  8. yapa100

    21 වනදා සිට ඉන්ධන නිකුත් කරන ආකාරය නිලවශයෙන් 🔥

    🔴 NEWS ALREAT ජූලි 21 වැනිදා සිට අංක තහඩුවේ අවසාන අංකයට අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කෙරේ. එ අනුව වාහන සදහා ඉන්ධන නිකුත් කිරිම පහත පරිදි සිමා කෙරේ. යතුරුපැදි සඳහා - රු. 1,500/= ත්‍රිරෝද රථ - රු. 2,000/= අනෙකුත් වාහන සඳහා රු. 7,000/= - බලශක්ති අමාත්‍යාංශය
  9. yapa100

    RECORD BREAKING HEAT 🔥🔴

    🔴BREAKING NEWS London නුවර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහලට. (40.2C). අධික උෂ්ණත්වය නිසා නගරය පුරා ගිනි ගැනිම් 🔥
  10. yapa100

    රතිඤ්ඤා 2.0 🔥

    🔴 BREAKING NEWS 🔴 ඩලස් අලහප්පෙරුමගේ නාමයෝජනාව සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. ජී. එල්. පීරිස් එක ස්ථිර කරයි. 🔴 BREAKING : ජනාධිපති අපේක්ෂක ඩල්ස් අලහප්පෙරුමට සහය දීමට සජබය තීරණය කරයි
  11. yapa100

    Tommorow will be a breaking news days. 🔥

    බම්ප්

    No contents