1. shadow1

    නීතියේ දෙවගනගේ ඇදුම් සියල්ලම රනිල් ගලවයි

    කොහොම උනත් ඊයෙයි , අදයි හිටංගෙ Lawyers ල සෙට් එක supreme court එකේදි පාර්ලිමේන්තුව විසිරවපු නඩුව ගොඩක් හොදට කතා කලා.. දැන් 50:50 යන්නෙ.. :yes:
  2. shadow1

    ඇත්ත කතාවක් ෆේක් එකකින්

    ඌ ත්‍රිකුණාමලේ trip එකක් ගිහින්.. එහේ ලස්සන දැක්කම senal ට හිතිල ඒ ලස්සන ගැන කතාවක් ලියන්න... ඒක තමයි ඌ ලියල තියෙන්නෙ.. :rofl:
  3. shadow1

    Honda Civic EX

    Toyota Corolla XSE Sedan එක 2019 එනව.. එහෙම නැත්නම් අලුත් premio එක ගනින්..
  4. shadow1

    Post Your Car Pics

    උබ bodykit එකක් ගහල නෑ නේද මචන්..
  5. shadow1

    Nayanathara Wickramarachchi Black and White (Unseen)

    ඇග.. සුපිරි මේකිගෙ.. ගවුම් අදින නිසා වැඩිය පේන්නෙ නෑ.. :yes:
  6. shadow1

    සීගිරියේ නවතම අභිරහස් එළිවෙයි .

    ඔතන රාවනාගෙ සම්බන්ධයක් නම් හිතන්න අමාරුයි.. සාමාන්‍ය රජ කෙනෙක් නම් ඉන්න ඇති.. උමගෙ කතාවත් ඇත්ත වෙන්න ඇති.. නැතුව උඩට පියාබල යන්න බැහැනෙ.. බෙල් අපේ රටට ආදරේකට ආපු එකෙක් නෙවෙයිනෙ.. ඉතින් ඌ උමග වැහුව කියන එකනම් වෙන්න පුලුවන්..
  7. shadow1

    Hybrid after 5 years.

    යාලුවෙක් 2014 දි Aqua එකක් ගත්ත 36 කට.. දැන් profit එකක් තියාගෙන විකුනන්න පුලුවන් ලේසියෙන්ම..
  8. shadow1

    Hybrid after 5 years.

    Toyota එවුන් ගන්න පුලුව්න් price එකකට SUV එකක්වත් හරි විදිහක Crossover එකක්වත් ගහන්නෙ නැති එකනෙ අවුල බන්.. C-HR එක තිබුනට bodykit ගැහුවට පස්සෙ Axio එකටත් වඩා Front lip එක පාතයි..
  9. shadow1

    ජපානේ_පලයව්

    උබ එදා ඉදන් රට ඉවරයි කියන්නෙ යුද්දෙ ඉවර උන නිසාද.. :nerd:
  10. shadow1

    සිරිසේන ගේ කාන්සිය

    උබලම පැත්තක හිටපු එකෙක්ව ජනාධිපති කරල, දැන් උබලම උට බනිනව.. :lol:
  11. shadow1

    Hutch completes deal with Etisalat

    නෑ.. company එක තියනව.. ගොඩක් වෙලාවට Etisalat brand එක ඉස්සරහට අයින් කරල hutch brand එක විතරක් use කරන්න ඉඩ තියනව.. Etisalat එකේ ඇති දෙයක් නම් නෑ ඉතින්.. Hutch එකට ඕනි උනේ ගොඩක්ම Etisalat එකේ towers ටික අරගෙන cost එක අඩු කරගන්න..
  12. shadow1

    Hutch completes deal with Etisalat

    ඔව් එහෙම කරන්න පුලුවන් මචන්... :yes:
  13. shadow1

    Hybrid after 5 years.

    WTF.... Aqua 397 ක් විකුනන්න තියනව.. සේරම වගේ second hand ඒවනෙ බන්.. :confused:
  14. shadow1

    Wagon R Engine Oil Help

    1000KM වලින් service කරන්නෙ මොකද බන්.. :confused:
  15. shadow1

    Honda grace

    ගාන වැරදිලා වෙන්න ඇති... නැත්නම් අනිවා ලොකු අවුලක් ඇති.
  16. shadow1

    Hybrid after 5 years.

    අවුලක් ආවත් එන්නෙ battery එකේනෙ බන්.. ඒක මාරු කරාට පස්සෙ අවුලක් නෑ... ගන්න කලින් Toyota එකට දාල check කරල ගනින්.. :yes:
  17. shadow1

    කෙල්ලව රූම් එකට ගෙනිච්චා

    ඇත්එජකුලේට බෝයිට පස්නයක්ද.. :rofl:

    No contents