1. shadow1

    ඉදිරි_ජනාදිපතිවරනගේ කාටද චන්දය පාවිච්චි

    අසරණ සතාට මම චන්දයක් දුන්න.. දැන් 10% ක්ම තියනව.. :yes:
  2. shadow1

    + රොහාන් පල්ලේවත්තට +

    උබ පක්ශෙකට කඩේ ගියා කියල මම කියල නෑනෙ බන්.. මම කිවුවෙ පක්ශ වලට කඩේ යන වෙන account එකක් මේ වගේම post එකක් දාල තිබුන කියල.. last week එකේ thread එකක දැකපු post එකක් දැන් හොයන්න බැ මචන්.. :yes:
  3. shadow1

    + රොහාන් පල්ලේවත්තට +

    උබට තව fake account එකක් තියනවද... last week එකේ එක පක්ශෙකට සැරටම කඩේ යන අලුත් account එකකුත් මේ විදිහටම කියල තියනව දැක්ක.. :confused:
  4. shadow1

    + රොහාන් පල්ලේවත්තට +

    මම , රනිල් , මහින්ද , අනුර ගැන කතා කලේ නෑනෙ බන්.. මම කතා කලේ ණය වල පොලී අනුපාත ගැන විතරයි මචන්.. :rofl: උබ මහින්ද , රනිල් ගැන කියල තිබුන නිසා මේක කියන්නෙ... උන් එකෙක්ගෙවත් ප්‍රතිපත්ති ප්‍රකාශන වල ණය ගෙවන හැටි ගැන කතා කරල නෑ මචන්.. හැබැයි මහින්ද , රනිල් දෙන්නම පාලනය කරපු පහුගිය අවුරුදු 18 ම...
  5. shadow1

    රංගජීව මිනිමරුවා යලි සේවයේ!

    තාම කිසිම උසාවියකින් වැරදිකාරයෙක් කරල නැත්නම් සේවයේ පිහිටවපු එක වැරැද්දක් නැහැ..
  6. shadow1

    මේ වාහනේ ලන්කාවට ගේන්නේ නැත්තේ ඇයි...

    මේක 2019 design එක මචන්.. දන්න විදිහට නම් 1.5l , 2.0l වගේ එනව ඇත්තෙ.. සැර tax එකක් වදී.. racing type එකක්නෙ බන්.. මේකට වඩා Honda civic turbo EX එක ගෙවන ගානට වටිනව බන්..
  7. shadow1

    TOYOTA+HONDA Factory ලංකාවට

    දැන් මේක හදල ඉවරද මචන්.. දෙසැම්බර් වලට තව සතියයි තියෙන්නෙ.. japan company 100 ක් ආවද මචන්.. :rofl:
  8. shadow1

    තජුඩීන් ඝාතකයන් යළි පරණ සෙල්ලමේ.

    මුන් cricket වලට ආවනම් cricket ඉවරයි නේද මචන්.. 2015 ඉදල මේ වෙනකොට අපේ cricket team එක ලෝකෙ තිබුන හැම ප්‍රදාන cup එකක්ම දිනුවනෙ නේද මචන්. මුන් ටික ආවනම් එහෙම දිනන්නත් බෑනෙ. බලපන්කො දැන් අපේ cricket team එක rankings වල උඩම ඉන්නවනෙ.. දැන් ඉස්සර වගේ මහින්දය final බලන්න ඇවිත් Match එක...
  9. shadow1

    තජුඩීන් ඝාතකයන් යළි පරණ සෙල්ලමේ.

    අහ්... තජූඩීන් ආපහු ගොඩ ඇවිත් වගේ.. :P
  10. shadow1

    Eye doctor

    Charith fonseka - best eye surgeon in SL..
  11. shadow1

    Toyota aqua

    Passo better than Premio :rofl:
  12. shadow1

    Rohan Pallewatta vs Others

    රනිල්ට එක චන්දයයි දාල තිබුනෙ.. මම දැන් මගෙ vote එකත් UNP එකට දුන්න.. පවු අලිය අසරණ සතානෙ.. :yes: Update .. මගෙ චන්දෙත් එක්ක දැන් රනිල්ට 3% ක් තියනව.. :yes:
  13. shadow1

    Rohan Pallewatta vs Others

    අඩෝ රනිල්ට 1% යි නේ.. බයියො ටිකනම් හැමදාම මහින්දටනෙ.. මේ පාර එහෙනම් රොහාන් දිනයි නේද..:yes:
  14. shadow1

    hashini samual leak

    Ah... ඒ මොකක්ද ඒ කේස් එක.. :rofl:
  15. shadow1

    Breaking News > CJ > ජන්දය තියනවා

    චන්දෙ තියන එක ප්‍රජාතන්ත්‍ර වීරෝධී ක්‍රියාවක්.. #coupeSL # Unconstitutional #SaveSL #Democracy :rofl:
  16. shadow1

    + රොහාන් පල්ලේවත්තට +

    loans අරගෙන දැනට තියන loans පියවනව කියන එක theory එකක් විදිහට කියන්න පුලුවන්.. ඒත් ඒක practical කරන්නයි බැරි.. රටකට loans issue කරනකොට ඒ loans වල පොලිය (interest rate ) එක තීරනය වෙන්නෙ ඒ රටට ණය ගෙවීමේ තියන risk එක අනුවයි.. දැන් ලංකාවෙ තියන තත්වෙ අනුව ලංකාවෙ Credit risk එක ගොඩක්ම වැඩී...
  17. shadow1

    + රොහාන් පල්ලේවත්තට +

    මට රොහාන් පල්ලෙවත්ත ගැන තියන ලොකුම ප්‍රශ්නෙ ඔය loans ගෙවන ක්‍රමය.. පුලුවන්නම් ඒක මෙතන විස්තර කරල කියන්න :yes:
  18. shadow1

    Breaking News > CJ > ජන්දය තියනවා

    කලින් දවස් ටිකේ කිරියෙ breaking news thread දාපු එකෙක්.. රතු කොටු 10 ක් විතර තියන එකෙක්.. :P
  19. shadow1

    Breaking News > CJ > ජන්දය තියනවා

    අපිට Ctooi breaking news ඕනි නෑ.. අපිට Naruto breaking news system එක තියනව.. :P

    No contents