1. shadow1

    මේ වාහනවලින් recommend කරන්නේ මොකද්ද

    උබ කියන price වලට Sedan ගන්න නම් අමාරුයි මචන්.. ඒකයි අවුල.. Hatchback වලට කැමතිම නැත්නම් ඉතින් corolla එකක් තමයි ගන්න වෙන්නෙ.. ඒ ඇරෙන්න උබේ price වලට වෙන sedan නම් නෑ මචන්.. තිබුනත් තියෙන්නෙ පට්ට ගහපුව.. :nerd:
  2. shadow1

    මේ වාහනවලින් recommend කරන්නේ මොකද්ද

    දැන්නම් Aqua price වැඩී බන්.. Corolla එකයි Vitz එකයි තමා recommend කරන්න පුලුවන්.. Sedan එකක්ම ඕනිනම් Corolla එකක් ගන්න.. හැබැයි හොදටම හොයල බලල ගන්න.. අවුරුදු 10 ක් use කරපු එකක් කියන්නෙ පට්ට ගහල ඇත්තෙ.. :nerd: Vitz එක hatchback නිසා ඉඩ කොහොමත් අඩුයි.. තව 3 cylinder engine නිසා Noise එකත්...
  3. shadow1

    ACCA / CIM / CIMA Help..

    උබ අහල තියන ඒව සාපේක්ශයි මචන්.. සමහරුන්ට CA අමාරුයි, සමහරුන්ට ACCA අමාරුයි බන්.. CA ගොඩක්ම බලන්නෙ SLAS , SLFRS ටික, ACCA බලන්නෙ IAS , IFRS ටික.. ඕව කරන කෙනා අනුව අමාරුද ලේසිද කියන එක වෙනස් වෙනව බන්.. :yes:
  4. shadow1

    ACCA / CIM / CIMA Help..

    එහෙම කාලයක් කියන්න බෑ බන්.. උබල exam repeat උනොත් එහෙම කල් යනවනෙ බන්..
  5. shadow1

    ACCA / CIM / CIMA Help..

    එහෙම මොකක්ද වැඩියෙන් Advance කියල කියන්න බෑ බන්.. මේ දෙකම focus කරන්නෙ section දෙකක් නොසා.. ACCA Financial accounting side එක වැඩී,, CIMA management accounting side එක වැඩී.. Job එකනම් තීරනය වෙන්නෙ ACCA ද CIMA ද කියන එක අනුව නෙවේ ගොඩක්ම උබේ qualities අනුව මචන්.. (Audit side එකට ගොඩක් ACCA...
  6. shadow1

    හෙළුවෙන්_කොලබ

    Video එක දැන් නැහැනෙ බන්. කොළඹ campus එක ඉස්සරහ නම් කේස් එකක් ගියා මචන්.. උබ ඒකද upload කලේ.. ඒ නම් Feminist සෙට් එක බන්.. අර Radical කියල කියාගත්ත එවුන්ගෙ වැඩක් වෙන්න ඇති.. feminist ලට නම් ඔය වගේ අමාරුවක් තියනවනෙ.. :yes:.
  7. shadow1

    ACCA / CIM / CIMA Help..

    CIMA target කරන්නෙ Management side එක මචන්.. ACCA target කරන්නෙ international Accounting side එක.. CIMA flexible exam method එක නිසා අපිට කැමති දවසක කැමති විදිහට exam දාගන්න පුලුවන්.. ඒක නිසා උබට ඕනිනම් ඉක්මනට CIMA complete කරගන්න පුලුවන්.. දැන් අලුත් sylabus එක නිසා CIMA නම් අමාරුයි මචන්...
  8. shadow1

    Sadani Fernando...

    Sandani :love:
  9. shadow1

    WHT on Fixed Deposit

    ඔවු.. update කලොත් නම් ආපහු refund කරයි.. ඒත් මට මතක විදිහට නම් WHT එක අයින් කරන්න order කලේ මාසෙ මැද වගේ.. එහෙම උනාම ඒ දවස වෙනකන් WHT එක කැපෙනව.. ඊට පස්සෙ ටික refund කරයි.. Finance minister කොහොම කිවුවත් Central bank එකෙන් order එක එනකන් bank වලින් මුකුත් කරන්න යන්නෙ නැ බන්.. :yes:
  10. shadow1

    ඉන්ධන-මිල-රුපියල් 5 කින් පහලට

    රුපියල stable වෙනකන් petrol , diesel එක පාර අඩු කරන්න හොද නෑ මචන්.. කොහොමත් Crude oil price 30% අඩු උනාට ඒක රුපියල් වලට convert වෙනකොට 30% ට වඩා අඩු ගානකින් අඩු වීම එන්නෙ.. World market prices 30% වලින් අඩු උනා කියල ලංකාවෙ petrol මිලත් 30% කින් අඩු කලොත් ඒකෙන් government income එකට වෙන...
  11. shadow1

    Honda Civic EX

    TRD bodykit එකයි, Modellista දෙකම පට්ට.. අවුල තියෙන්නෙ ground clearance එක අඩු වෙන එක තමයි.. යන්තම් හරි front lip එක ගැවුනොත් ඉවරයි.. :yes:
  12. shadow1

    ගොසිප්_ලංකා_ගොසිප්

    අවුලක් නෑ බන්.. මටනම් වැඩ... උබේ connection එකේ අවුලක් වෙන්න ඇති බන්:yes:
  13. shadow1

    WHT on Fixed Deposit

    මම bank එකෙන් ඇහුව බන්.. ඒක අයින් කලාට තාම Central bank එකෙන් අනික් banks වල head office System වලට update කරන්න order කරල නෑ මචන්.. ඕක Computer system එකෙන් Automatically කපන්නෙ.. Central bank එකෙන් Head office inform කරල , head office එකෙන් Computer system එක Update කරනකන් ඔය WHT එක කැපෙනවලු...
  14. shadow1

    again leaked

    අත් වැඩ.. :rofl:
  15. shadow1

    දඹර අමිල හිමියන්ට මාසිකව රුපියල් 95,000 ක්

    95000 ඉන්ධන දීමනාවක්... :baffled: Doctor කෙනෙක්ගෙ මාසෙක පඩියටත් වඩා වැඩීනේ.. :confused:
  16. shadow1

    දෙමළ සන්ධානයට පොරොන්දුවක්

    ඌ කරන්නෙ උගෙ job එක බන්.. උගෙ job එකට කෙල වෙයි කියල බයයි.. ඌ කියටවත් පිලිගන්නෙ නෑ TNA එක එහෙම කිවුව කියල.. :yes:
  17. shadow1

    අද සිට තෙල් මිල තවත් අඩුවේ

    crude oil price එක අඩු උන නිසා මෙහෙම අඩු කරන්න පුලුවන් බන්.. හැබැයි Diesel price නම් මීටත් වඩා අඩු කරනවනම් හොදයි.. බස් ගාස්තුත් ඒ එක්කම අඩු වෙන්න ඕනි.. :yes:
  18. shadow1

    දෙමළ සන්ධානයට පොරොන්දුවක්

    මූව බලේට ගේන්න අපිත් චන්දෙ දුන්නනෙ 2015 දි.. :baffled::no::angry:
  19. shadow1

    Power world gym Kottawa

    Bump.. දන්න අය help කරයි මචන්
  20. shadow1

    රනිල්ගේ-පොරොන්දු

    රනිල් කොහොමත් ඉස්සර ඉදන්ම කලේ LTTE එකට ඕනි විදිහට වැඩ කරපු එකනෙ.. ඕක දේශපාලනය කරනකම් රටට වෙන හොදක් නැහැ.. :yes:

    No contents