1. ttj

    15% tax නිසා රට මාරු කරන්න හදන සල්ලි කාරයන්ට

    උබ ඔය කියන කතාවට අදාල වෙන කොටස මේක... මේකේ තියෙන්නේ උපරිමය 15%ක් වන පරිදි කියලා... “(6) Notwithstanding anything to the contrary in the provisions of subparagraph (1D), an individual’s following gains and profi ts shall be taxed at the maximum rate of 15% with eff ect from April 1, 2025: (a)...
  2. ttj

    15% tax නිසා රට මාරු කරන්න හදන සල්ලි කාරයන්ට

    කොහෙද එහෙම එකක් තියෙන්නේ??
  3. ttj

    කාගෙ හාඩ්වෙයාර් එකේද බං මේ ටීශර්ට් ගහල තොරන් ගහල දහඅටසන්නිය නටවන වැඩත් කරන්නෙ හිනා 🤣🤣🤣🤣🤣🤣🤣

    ඔක්කොම digital normad ලා වෙන්න ඉන්නේ... ඊට පස්සේ වත් කනක් ඇහිලා ඉන්න තිබ්බොත් ලොකු දෙයක්...
  4. ttj

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    ඕකේ handling fee, transaction fee, exchange rate එහෙම ගත්තත් වාසියි ද? ඒ ටිකට % විදිහට කීයක් වගේ යයිද?
  5. ttj

    කාගෙ හාඩ්වෙයාර් එකේද බං මේ ටීශර්ට් ගහල තොරන් ගහල දහඅටසන්නිය නටවන වැඩත් කරන්නෙ හිනා 🤣🤣🤣🤣🤣🤣🤣

    ඔවා කියලා වැඩක් නෑ බං... ඕක ඉතින් රස්සාවනේ... උදේ ඉදලා රෑ වෙනකම් මේකේ පෝස්ට් දාලා දාලා ආණ්ඩුව පච කරලා සීයා නැගිට්ටවල ගන්න try එක... හැබැයි වෙරිටේ එක රිසර්ච් එකක් කරපු ගමන් ආණ්ඩුවේ approval rating උඩ... ඊට පස්සේ වෙරිටේ එක ජෙප්පොංගෙ ගුබ්බෑයමක් කියනවා... 😂😂😂
  6. ttj

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    අඩෝ එහෙනම් වෙන රටක invester visa එකක් බලපන්...
  7. ttj

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    තේරෙන්නේ නෑ බං... උබට monthly total එක USD කීයද?
  8. ttj

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    Total USD 4500k වාගේද? උබ එහෙ ජොබක් කරන්නේ නැද්ද?
  9. ttj

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    උබ මචං UK ගිහිං ගන්න හිතන් ඉන්න total monthly income එක කීයක් ද? උබ දැන් මෙහේ කීයක් වගේ හම්බෙනවද?
  10. ttj

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    Tax ගහලා දෙන ප්‍රතිලාභ මදි හින්දා tax ගෙවන්න කැමති නෑ... Tax ගෙවනවා මදි හින්දා ප්‍රතිලාභ දෙන්න බෑ... 😂😂😂
  11. ttj

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    US හරි Ausi හරි invester visa එකක් බලපන්...
  12. ttj

    ලපයට හොරා ටැක්ස් ගෙවන්නෙ නැතුව ලංකාවට ඩොරල් ගේන විදිහ

    මේක තමයි සීන් ඒක... 2000 කියන්නේ දියුණු රටක minimum wage එකටත් අඩුයි වගේ... එහෙ ගිහින් හොඳ ජොබක් හොයා ගන්න පුළුවන් උන්ට ok... 2000ක් ගෙවන ජොබ් එකම නම් කරන්න වෙන්නේ කැදත් නැති වෙන එක... ඒ 2000ට වැඩ කරන්න කැමති මෙහේ ඉන්න එකෙක්ට ඒක සෙට් වෙයි...
  13. ttj

    UK ඉන්න උන් වරෙල්ල ඉක්මන්ට

    උබ UK යන්න හිතන්නේ අඩුවෙන් tax ගෙවන්න නම්, යන්න එපා අනුර කියන ගානක් ගෙවලා මෙහේ හිටපන්... Qaulity ඔෆ් life වැඩි කර ගන්න නම් පලයන්... ඔය case කියලා පෙන්නන ඒව ගොඩක් extream ends... ඔය කියන තරම් අවුලක් නෑ... උබට ඕස්ට්‍රේලියා වගේ යන්න තියනවා නම් UK නොයා හිටපන්... ලංකාව එක්ක බලලා UK නොයා ඉදීම...
  14. ttj

    ලපයට හොරා ටැක්ස් ගෙවන්නෙ නැතුව ලංකාවට ඩොරල් ගේන විදිහ

    එහෙම කියන්න එපා... මේ වෙලාවේ 15% නොගෙවා ඉන්න ක්‍රමයක් හොයලා දෙන්න ප්ලීස්... Tax ගැහුවට කිසිම දෙයක් වෙන්නේ නෑ නේ ඒ සල්ලි වලින්... ඇත්ත කතාව මේක අඩු ආදායම් ලාභී බංකොලොත් උන තුන්වෙනි ලෝකේ රටක්... අපේ ජීවිත කාලේ පළවෙනි ලෝකේ ඉහළ ආදායම් ලබන රටක් expeeiance එක ගන්න නම් ඉතින් වෙන රටකට යනවා ඇර කරන්න...
  15. ttj

    ලපයට හොරා ටැක්ස් ගෙවන්නෙ නැතුව ලංකාවට ඩොරල් ගේන විදිහ

    ඔය ඔය ඉතින්... ආතල් කඩන්න එපා...
  16. ttj

    එක එකා පිනට කන්නයි අපි ගේන ඩොලර්ස්වලට 15%ක් බදු ගහන්නයි දෙකක් බෑ.

    1 million USD නම් ඕක අයින් වෙයි බං individual උන්ට... ඕකෙන් 15%ක් කියන්නේ පොඩි ගානක්නේ budget එකේ හැටියට... Coperate එක තියෙයි... කලින් propose කළේත් එහෙම coperate උන්ගේ profit එක tax කරන්න...
  17. ttj

    එක එකා පිනට කන්නයි අපි ගේන ඩොලර්ස්වලට 15%ක් බදු ගහන්නයි දෙකක් බෑ.

    Government එක gaurant කරලා තියන හින්දා asset liquidate කරලා ගෙව්වත් ඉතිරිවෙන ගාන භාණ්ඩාගාරය ගෙවන්න ඕන මම හිතන්නේ... Assets කියලත් ලොකු දෙයක් නෑනේ... ඔක්කොම aicraft lease කරපුවනේ... මට හිතෙන්නේ රනිල් try කලේ debt absorb කරලා විකුණලා දාන්න... එකෙන් එන ගනෙන් debt settle කරන්න... ඒක හරි ගිය...
  18. ttj

    එක එකා පිනට කන්නයි අපි ගේන ඩොලර්ස්වලට 15%ක් බදු ගහන්නයි දෙකක් බෑ.

    මේකේ කේස් ඒක ඊට වඩා complicated බං... S&P credit rating උඩට දාන්නේ නෑ ඕකේ ණය ප්‍රතිව්‍යුහගත කරණකම්... https://www.themorning.lk/articles/rqSBeF1iKXBZuhzWZlLy මට හිතෙන්නේ වහල දාපු company එකක ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ... Guarantor විදිහට ණය ටික නිකන්ම ගෙවන්න වෙනවා මහා භාණ්ඩාගාරයට... ඊට වඩා...

    No contents