1. sherek

    සල්ලි නැති කාලේ

    ඕව හිතේ තියා ගන්න එපා. පුලුවන් නම් එයාලට හොදට සලකන්න. හිතට උනත් සනීපයක් දැනෙයි එහෙම කරොත්.
  2. sherek

    ස්ටේෂන් මාස්ටර්ලව අයින්කරලද මල්ලි

    යුද්ධය ගැන තියෙන රිප්ලයි දැකල මේ පොත මතක් උනා. ඕපන් මයින්ඩ් එකක් තියේ නම් නම් කියවල බලන්න. යුද්ධය ආරම්භ වීමට බලපෑව හේතු ගැන හොද ගවේශනාත්මක විස්තරයක් තියෙනවා මුල් පරිච්චේද ටිකේ.
  3. sherek

    උබලා කරන sports/outdoor acitivites මොනවාද?

    අක්කරේක වැල් 1600ක් දාන්න පුලුවන්. 8 * 5 පරතරය තියල. මම නම් අක්කර බාගෙක වගේ ඔය ටික හදල තියෙන්නේ. සාමාන්‍යෙන් සරුවට වැඩුන වැලකින් කිලෝ 1.5ක් වගේ ටාගට් කරන්න පුලුවන්. මිල නම් වෙනස් වෙනවා. 4500ක් වගේ ගියේ ගිය පාර කිලෝ එක. මගේ නම් මේ පාර තමයි අස්වැන්න ගන්න ඉන්නේ. කිලෝ 1.5 කීවට කිලෝ 4 වගේ හැදුන...
  4. sherek

    වර්ජනය කරපු ස්ථානාධිපතිවරුන් සේවයෙන් පහ කිරිම

    මූලික මිනිස් අයිතිවාසිකමක් උනත් භාවිත කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. මේ අය කලින් දැනුම් දීමක් නැතිව වර්ජනය කරපු එක නම් හොද මදි.
  5. sherek

    උබලා කරන sports/outdoor acitivites මොනවාද?

    වගා කරනවා. වැල් 300ක සාර්ථක වැනිලා වගාවක් තියේ. රිලැක්ස් වෙන්නත් කියාපු හොබී එක.
  6. sherek

    ජැකලින්ට කෙල උන හැටි මෙන්න...

    ඇක්ටින් අව්ල්ද මෙයාගේ? මෙයා රගපාන ඒව බලලම නෑ තාම. අර මැතිව් කියල එකක් ආවා නේ. ඒකේ නම් ටිකක් හොදයි වගේ. බලන්නම් කියල හිටියට බලන්න බැරි උනා.
  7. sherek

    පුංචි කාලේ හීන මැව්වේ කව්රු වෙන්නද?

    දැන් සෙට්ල් බං. IT පැත්ත තමයි ෆලෝ කරන්නේ. ඒකත් නරක නෑ. හැබැයි තව මාස දෙක තුනකින් කුකින් කොස් එකක් ෆලෝ කරන්න ඉන්නේ. ගෙදර හරි උයන්න පුළුවන්නේ.
  8. sherek

    පුංචි කාලේ හීන මැව්වේ කව්රු වෙන්නද?

    Same here bro. චෙෆ් කෙනෙක් වෙන්නත් ආශාව තිබුණා හැබැයි.
  9. sherek

    වර්ජකයෝන්ට ඇයි මාස 3ක් ඉවසන්න බැරි NPP ආණ්ඩුවක් එනකන් ?

    අමුතුවෙන් වැඩි කරන්න කියලා නෙමේ නේ කියන්න. අව්රුදු 15 ක් තිස්සේ හම්බෙන්නේ තියෙන වැටුප් වර්දකනේ ඉල්ලන්නේ.
  10. sherek

    යලි උදා වෙන ගල් යුගය

    මෙතන තියෙන ගොඩක් දේවල් අද කාලේ හැටියට ඔප්පු කරගන්න අමාරුයිනේ. කොහොමත් ඔය සුදු කිරණ කතාවනම් පිලිගන්න පුලුවන්. මෙයිත්‍රිය වඩනකොට අපිට ඒ වෙලාවේම හිතට සැහැල්ලුවක් දැනෙන නිසා. මේක මට ප්‍රායෝගිකව උදව් වෙලා තියෙනවා. ඉස්සර ඉදන් තරහ ගිය ගමන් මෙයිත්‍රිය වඩනවා පුරුද්දක් විදියට. දැන් ඒ පුරුද්ද නිසාම තරහ...
  11. sherek

    ප්‍රේමදාස නම ඇහුනත් ජෙප්පොන්ට කක්කා යන්නේ ඇයි?

    සුදාම්මී පුක්ජොශ් එකවුන්ට් එකෙන්ම එන්නකෝ. ඒක තමයි පුරුදු. මේකට රිප්ලයි එකක්වත් දාන්න හිතෙන්නේ නෑ. ඒක බෑන් උනේ නෑ නේද?
  12. sherek

    නයනතාරා - My Favorite Spa Treatments 🧖‍♀️😌💛

    නැග්ගා ආයොබෝං
  13. sherek

    Sajith In Gampaha

    මන් හිතන්නේ සෙනග ඇදල බං. අද කොලඹ ඉදන් ට්‍රේන් එකේ එනකොට දැක්ක බස් ටික ගහල තියෙනවා. ඒ හරියෙන් ටිකක් ස්ලෝ ගියේ. එතකොට බෝර්ඩ් ටික කියෙව්වා. ජෙප්පන්ගේ ඒවට පිට පලාත් වලින් අදින්නේ නෑ දන්න තරමින්. පිටින් සෙනග අදින්න උවමනාවකුත් නෑ. මුන්ට වෝට් බේස් එකක් තියේ ගම්පහ. හැබැයි මට නම් හිතෙනවා මේ පාර ගම්පහ...
  14. sherek

    Lankawe shoot karapu "Saindhav" 2024 Hindi Movie

    රුහානි ඉන්නව නේ ලස්සන කෙලි පොඩ්ඩ.
  15. sherek

    🏎️🎬 හොලිවුඩයේ සුපිරි නළු "Brad Pitt", ෆෝර්මියුලා 1 ධාවන පථයට සම්ප්‍රාප්ත කරවන දැවැන්ත සිනමා නිර්මාණය - "F1' (2025) පළමු නිල පූර්ව ප්‍රචාරක පටය 🎥🏁

    පොර අද සිල්වස්ටෝන් වල හිටියා. පෝස්ට් රේස් එකේ ඉන්ටව් එකක් දුන්න. ඊට පස්සෙ තමයි මමත් ට්‍රේලර් එක බැලුවේ. රේසින් නම් සුපිරියටම කැප්චර් කරල තියෙනවා.
  16. sherek

    🔴 Delete වෙන්න කලින් ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න..

    ජනාධිපති වරනෙක තමයි ඕක උනේ. මට මතකයි ගෙබි මූන තියෙන පොර ටීවී එකේ ඕක සාදාරනීකරනය කරනවා. එහෙම තමා පෞර්ශත්වය ගැහුවොත් ගහන්න ඕන කියල
  17. sherek

    🔴 Delete වෙන්න කලින් ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න..

    2015 චන්ද රැලියකදි ඔය.ලොකු සිද්දියක් නෙමේ. මහින්දය එකෙකුට ගහන්න යනවා
  18. sherek

    God is here!

    හ්ම්. නැග්ගා

    No contents