1. aneasarayana

    Brett Lee - those days in cricket..

    හරියට හරි.වැඩිය ඕනේ නෑ විස්තර විචාරය කරන පොරක් කිව්වා ලී 160 වේගෙන් බොලේ දානවා අරවින්ද 200 වේගෙන් බොලේ පිට්ටනියෙන් එලියට යවනවා කියලා. මට ඒ කාලේ සංගව පේන්න බෑ. ඌට මුරලිගේ බෝල වලට කීප් කරන්නත් බෑ. ටෝනි ග්‍රේග් කිව්වා ඕකට සරමක් ඇඳගනින් කියලා.
  2. aneasarayana

    Brett Lee - those days in cricket..

    2003 World Cup Semi Final එක තනිකර දිනන්නේ ලී නිසා . අරවින්දට විතරයි මූට ගහන්න පුළුවන් උනේ . අනික් එවුන් නන්න පෝල්. කොහෙද ඌවත් සංගා run out කරා. මාවන්ට දැම්මා බෝලයක් 160 පොලු ගැලවෙන්න .
  3. aneasarayana

    Gota's_Traffic_reduction_Plan

    :lol::lol::lol::lol::lol:
  4. aneasarayana

    විශිෂ්ට සිංහල ගීත

    අනිවාර්යෙන්. ඔහු ඒ බව සන්තෝෂයකිනුත් සියුම් ශුන්ගාරයකුත් මිශ්‍ර බාවයෙන් යුක්තව අදටත් විඳිනවා.
  5. aneasarayana

    විශිෂ්ට සිංහල ගීත

    https://www.youtube.com/watch?v=qFJSXDmSCWU qFJSXDmSCWU මන්දාරම් අඳුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම්... තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ළඟින් නොතෙමී තෙමි තෙමි සතුටින් යන්නට තිබුණා... මඟ යන එන අයට හොරෙන් ඔබෙ දෑසට එබී බලා...
  6. aneasarayana

    මවකගේ උණුසුම නොලබා ගීතය

    ඔබ හරි සහෝ. මට ලැබුන තොරතුරු වැරදියි. මෙම ගීතය සෑහෙන්න හැඟුම්බරව ගායනා කරන නිසා ගොඩක් අය එහෙම හිතපු බවක් පේනවා .
  7. aneasarayana

    උෂ්ණ බිබිලි

    Bonjela කියලා ජෙල් එකක් තියෙනවා. ගෑවම හොඳ වෙනවා. හැබැයි ඇඟ නිවෙන දේවල් කෑවම බිව්වම සෑහෙන්න කාලෙකට එන්නේ නෑ .
  8. aneasarayana

    ඇප නැති ලප කොටා ගෙදර පල

    දැන් මුන් සාමජවාද පම්පෝරි ගහන්නේ සෑහෙන්න අඩුවෙන් මොකද උනුත් දන්නවා ඒවා යල් පැන ගියපු සංකල්ප කියලා. මම ඕනෙම ජෙපියෙක්ට කියනවා නැගෙනහිර ජර්මනිය බටහිර ජර්මනිය අරගෙන බලන්න බර්ලින් තාප්පය කඩන්න කලින්. මට තාම තේරෙන්නේ නැත්තේ මුන් මොකටද මෙච්චර උඩ පනින්නේ කියලා. ආණ්ඩුවල වැරදි අනිවාර්යෙන් විවේචනය කරන්න...
  9. aneasarayana

    අහෝ_අංක_ජෙප්ප

    මොකා ආවත් කරන්නේ ඉරිසියාව ,වෛයිරය, කුහකත්වය පතුරවන එකනම් උන්ට ලොවෙත් දිනන්න බෑ.

    No contents