1. aneasarayana

    සරළ_ජනාධිපති

    උන් තමා ධනවාදයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ. පක්ෂ අරමුදලේ වැඩිම සල්ලියක් තියෙන්නේ මුන්ට. ලපයගේ ළමයි අයර්ලන්තේ ඉගෙන ගත්තේ . වැඩ කරන්නේ මිහින් ලංකා එකේ. ඒ නම කියනකොටත් බග් බග් ගෑවෙනවා. ලාල් කාන්තයා 2015 කිව්වේ ගෑනිගේ පඩියෙන් ජීවත් වෙනවා කියලා . දැන් ඉබේ වතු පහල වෙලා. හැබැයි මුන්ගේ මන්ත්‍රී පඩියවත්...
  2. aneasarayana

    සරළ_ජනාධිපති

    ඔය තියෙන්නේ රෙද්දේ යන්නම . මේවා අහගෙනත් තව දුරටත් උන්ට කඩේ යනවනම් උන් මිනිස්සු වෙන්න බෑ .:lol: හැබැයි මම නම් දැනට තියෙන කිසිම පක්ෂෙකට කැමති නෑ . ඒ ඔක්කොටම වඩා මුන් අජූතයි. ඒත් හොඳ දෙකට කොන්ද පණ ඇතුව හොඳයි කියනවා .මුන් වගේ කුහක කාලකන්නි කතා කියන්නේ නෑ.
  3. aneasarayana

    අපි target කලේ පිටරටවල ඉන්න අපේම මිනිස්සු ඒ

    නෑදෑ වෙන අයියා කෙනෙක් ඩුබායි වලට එළවලු පළතුරු යැව්වා . ටික කාලයක් කරා . මාස 7-8 විතර වගේ. ලොකු ලාබයක් ලබන්න බැරි ප්‍රශ්ණ කිහිපයක් කිව්වා. එළවලු පළතුරු වගේ දේවල් ඉක්මනට නරක් වෙනවා . ඒක නිසා යන්න පරක්කු වුනොත් වැඩේ පාඩුයි. ඒවගේම ගිහිල්ලා එතනින් වෙනත් තැන්වලට යවනකොට සමහරවිට තැලිලා පොඩිවෙලා වීසි...
  4. aneasarayana

    සරළ_ජනාධිපති

    මට සෑහෙන්න සතුටුයි බන් ලංකාවේ මිනිස්සු ගැන . මම දැන ගත්තා ජෙප්පෝ විසිල් අම්බානක ගහනකොට බල්ටි නැති වෙයි කියලා . මහා මැතිවරණයෙනුත් තව අඩු උනානම් මරේ මරු. ඕකුන් ඉන්න එකේ එක හොඳක් තියෙනවා. ඒ තමා අතින් පයින් හරි දාලා දූෂණ වංචා ගැන කියන එක. අඩුම ගානේ මිනිස්සු දැන ගන්නවා අරුන්ගේ ගැහිලි ගැන. මට පේන්නම...
  5. aneasarayana

    3% ජෙප්පන්ගේ බොරු

    ඕකුන් තමා අන්තවාදී තම්බින්ට පස්සේ රටට තියෙන හෙනේ .ලබන චන්දෙදි 3% නැති උනොත් පට්ට .දැන් හිගන්නෝ ටික එයි කුණුහර්ප දාලා රෙප් කපන්න .
  6. aneasarayana

    සිඟමන් යැදීම තහනම්

    :yes::yes:උඹ 3% කිව්වේ අර කට්ටිය ගැන හිතලද :D:D
  7. aneasarayana

    සිඟමන් යැදීම තහනම්

    අපේ ගොඩක් එවුන්ට හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නේ. හතුරෙක් හරි හොඳ වැඩක් කරොත් කොන්ද කෙලින් තියාගෙන හොඳයි කියන්න ඕනේ. හිගන්නට ඉන්න තැන් ලෑස්ති කරලා දීලා මේ වැඩේ කරානම් වඩා හොඳයි. මොන ජාවාරමක් කරත් උනුත් ඉන්න එපැයි.
  8. aneasarayana

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්....

    මගේ යාළුවා අපිට නොකිව්වට මම හිතන්නේ බඳින්න කලින් කෙල්ල හැම දෙයක්ම කියලා තියෙනවා. ඔතන තියෙන්නේ අවබෝධය මචන්. දැන් බලපන් දාර ගොන්නු නැද්ද පවුල් කාලා හොඳින් ඉන්න . කියවලා බලන්න මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයාගේ ශ්‍රී ලංකාවේ ගණිකාවෝ කියන පොත. අපේ රටේ කසාදයක් කැඩුනොත් ඒ ගෑණිට ජීවිතේට හොඳට ඉන්න දෙන්නේ...
  9. aneasarayana

    ලව් එකක් කඩන්න

    :lol::lol::lol::lol::lol:
  10. aneasarayana

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්....

    ඔව් බන් ඒකේ ආයේ අරුමයක් නෑ . හැබැයි එකිනෙකා අඳුරන යාළුවො ඉන්නකොට පොඩි පොඩි කතා යනවා. උදාහරණයක් විදියට මම දන්න එකෙක් හොඳ කෙල්ලෙක්ව බැන්ද. පස්සේ අපි ට්‍රිප් එකක් ගිහිල්ලා ෆොටෝස් fb එකේ දැම්මම මගේ තව යාළුවෙක් ඇහුවා උඹ අර කෙල්ලව දන්නවද කියලා. මම කිව්වා ඒ මගේ යාලුවෙක්ගෙ වයිෆ් කියලා. එතකොට ඌ ඒ කෙල්ල...
  11. aneasarayana

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්....

    මේකේ දෙපැත්තක් තියෙනවා . සමහරවිට මේ කෙල්ල මූට වෙන කෙල්ලෙක්ට වඩා ආදරය කරන්න පුළුවන් මොකද එකී ඉන්න තත්වයෙන් මූ ගොඩ ගත්ත නිසා. අනික් එක මූ තමයි තීරණය කරන්න ඕනේ ඒකී කොයි ජාතියේ කෙල්ලෙක්ද කියලා.සමහරවිට ඇත්තටම රැවටිච්ච හොඳ ගතිගුණ අහිංසක කෙල්ලෙක් වෙන්න පුළුවන්. නැත්තම් දාර බඩුවක් වෙන්නත් පුළුවන්. ඒ...
  12. aneasarayana

    සිඟමන් යැදීම තහනම්

    https://www.vijithayapa.com/product/view/26269
  13. aneasarayana

    සිඟමන් යැදීම තහනම්

    අනිවා . ඔතන ඇත්තම යාචකයන්ට වඩා ඕක ව්‍යාපාරයක් විදියට කරන හොර යක්කු ඉන්නේ . කාලෙකට කලින් හිරු හරි ස්වර්ණවාහිනී එකෙන්ද කොහෙද වැඩසටහනක් කරලා තිබ්බා කැළණි පන්සල ගාව ඉන්න බුවාලා ගැන . පෝය දවසට අදායම සරුයිලු. හම්බවෙන බත් පැකට් අර කුඩ ගහලා බත් පැකට් විකුණන තැන්වලට විකුණලා සල්ලි ගන්නවලු. පොර කන්නේ...
  14. aneasarayana

    Brett Lee - those days in cricket..

    2003 සෙමිය දිනන්න තිබ්බ එකක් අරූ අරවින්දව run out කරේ නැත්තම්. ඒකේ D\L තිබ්බේ නෑ. 2007 එකට නම් තව දවසක් ඉල්ලන්න තිබ්බ. ඒ වගේම අර Steve Bucknor කියන හරකා ජයසූරියට හොර LBW එකකුත් දුන්නා. 2011 පස්සේ තමා මැච් බලන එක නැවැත්තුවේ මොකද දේශපාලනය ක්‍රීඩාවට දරුණුවටම ගෑවිච්ච නිසා. සමහර එවුන් නම් කියනව...
  15. aneasarayana

    අම්මො 15+++

    rep 17+

    No contents