1. aneasarayana

    Hot...

    ඉතින් බන් ඇත්තනේ දාලා තියෙන්නේ
  2. aneasarayana

    ඩුබායි එන්නේ පරිස්සමින්

    නෑදෑ වෙන බුවෙක් ගියා මැක්ඩොනල්ඩ් එකක වැඩ කරන්න . මූ ගියේ customer service ජොබකට. හැබැයි උඹ කිව්වා වගේ මූට එතන තියෙන වැඩ ඔක්කොම කරන්න දීලා. මොකක්ද මගුලක් අවන් එකක කරන්න ගිහිල්ලා මුගේ අතත් පිච්චිලා . බල්ලෙක්ට වගේ සලකලා තියෙන්නේ. මුගේ වෙලාවට ලංකාවේ තව කොල්ලෙක් ඉඳලා ෆුල් සප් එකක් දීලා. ඒත් ඉන්නම...
  3. aneasarayana

    Hot...

    උඹ ඕකට 15 Amp ද දුන්නේ ? යකෝ ඔය වයර් උණු වෙයි 15 Amp ගන්න බැරිනම්. නිකන් ටේප් දාලා හරියන්නෙත් නෑ . හරියට connectors දාලා insulate කරපං බටයක් එහෙම දාලා. ඇතුලේ මොකක් හරි කේස් එකක් ගියොත් නම් නාද්දී අනිවා කරන්ට් වදිනවා. උඹලගේ ටිප් සුවිච් එක හද්දා පරණ එකක් නම් බඩුම තමා. එක්කෝ බාස් කෙනෙක් ගෙනල්ලා...
  4. aneasarayana

    ඩුබායි එන්නේ පරිස්සමින්

    මගේ යාළුවෙක් කිව්වා ඔය ජොබ් එකේ විතරක් නෙමේනේ ලංකාවේ උන් අය්ති කාරයෝ විදියට ඉන්න මොන ෆීල්ඩ් එකෙත් එහෙමලු. ලංකාවේ එකෙක්ගේ තැනක වැඩ කරනවා නම් ගෙවන්නේ අඩුවෙන්ලු.ඒ වගේම විසා දාන්න ගියාම ලංකාවේ ලෝයර්ස්ල දහස් ගණන් ගන්නවලු. ඉන්න අනික් ජාතිකයන්ට වඩා ලංකාවේ එවුන්මලු තියලා අරින්නේ.
  5. aneasarayana

    60,000 අඩු (50k - 60k ) Phone එකක් බැලුවේ

    nokia ගන්න එපා බන් app හොයන්න ගියාම එපා වෙනවා .
  6. aneasarayana

    ලංකාවේ_ගෑණු

    මේකනේ බන් කොච්චර කොල්ලෝ පස්සෙන් ආවත් ගෑණි සොලිඩ් වෙන්න ඕනේ. මේක මිනිහගේ පැත්තෙන් එහෙමම වෙන්න ඕනේ . මොකද ගෑණුන්ට විතරක් අදාල දෙයක් නෙමේනේ. මම දැකපු තව පැත්තක් කියන්නම්. සමහර පිරිමි හිතනවා ගෑණු ගෙදර තිබ්බම වෙන වෙන ඒවාට පැටලෙයි කියලා. ඒක නිසා උන් ගෑණුන්ව ඔෆිස් යවනවා. හැබැයි සමහර ගෑණුන්ට ඔෆිස් වල...
  7. aneasarayana

    ලංකාවේ_ගෑණු

    මේ සිද්දිය නම් මම fb එකේ දැකපු වීඩියෝ එකක්. හැබැයි පිටරටක ඇත්තටම වෙච්ච දෙයක්. ඒ කොල්ලා උගේ මගුල දවසේ ගෑණි බුදිය ගත්ත එවුන්ට කතා කරනවා . උගේ යාළුවොත් ඉන්නවා.
  8. aneasarayana

    ලංකාවේ_ගෑණු

    නුවර ව්‍යාපාර කරන කොල්ලෝ ඉන්නවනම් මේ සීන් එක අනිවා දන්නවා ඇති. ඒ කාලේ පට්ට ලොරි තොගයක් තියාගෙන හිටපු ටිකක් වයසක මුදලාලි කෙනෙක් හිටියා. පොර හෙන සම්ප්‍රාදායික මනුස්සයෙක් . වැඩිය ඕනේ නෑ සල්ලි තියන්නේ ඇඳ යට. අම්බානක සල්ලි තිබ්බා . ගෑණි ලොරියක වැඩ කරන කොල්ලෙක් එක්ක පැනලා ගියා සල්ලිත් අරගෙන. ටික...
  9. aneasarayana

    මෙහෙම වෙන්නෙ මට විතරද??

    process ekata love karapan. end goal ekata newei. process ekata love karanakal uba happy. end goal ekedi sathutu wenna hitiyoth ube sathuta thawakalikai :yes::yes::yes::yes:
  10. aneasarayana

    ලංකාවේ_ගෑණු

    කරුම තමා බන් කරලා තියෙන . හැබැයි ඒ මිනිහට මාර ගටක් තියෙන්න ඕනේ ආපහු බාරගන්න. හිර කරලනම් වැඩක් නෑ. ඊට වඩා හොඳයි නිදහසේ ඉන්න අරින එක. මොකද ගිහිල්ලා ගිහිල්ලා එක්කෝ ඒකිට ඇති වෙයි. නැත්තම් මූට ඇති වෙයි. ඇතුලේ නැවුත් හරවලා ඇතිනේ. බෝට්ටු කාරයන්ට නෝ චාන්ස්.
  11. aneasarayana

    මම හිතන විදියට සිරාවට අවුල්ද

    මේකත් කියවලා බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1847544
  12. aneasarayana

    මෙහෙම වෙන්නෙ මට විතරද??

    ඕක හැම මනුෂයෙක්ටම පොදු දෙයක්.එකම වෙනස ඔයා මෙතන ඒ ටික ඔක්කොම විවුර්තව කිව්වා. බුදු දහමේ උනත් ලද දෙයින් සතුටු වෙන්න අල්පේච්ච ජීවිතයක් ගත කරන්න කියන්නේ ඒකයි.පොඩි උදාහරණ කිහිපයක් කියන්නම් මම දැකපු දේවල්. මම දන්න කොල්ලෙක් සෑහෙන්න මහන්සිවෙලා මර්සිඩීස් බෙන්ස් එකක් ගත්තා. ඒක උගේ ජීවිතේ තිබ්බ ලොකුම...
  13. aneasarayana

    විවේචනය කිරීම කළාවක් නම්...

    විසිල් විතරයි බල්ටි නෑ
  14. aneasarayana

    ජෙප්පෝ_කුහක_ඇයි

    :yes::yes::yes:

    No contents