මේකයි Gasa84 අවුල..
රත්තරන් කියන්නේ කාටත් උදවු කරන දන්නා දෙයක් පඩ ෂෝ නැතුව කියාදෙන ඉපදුනු රටට ජාතියට ආදරේ ඇති හිත හොද කොල්ලෙක්, එහෙම එවුන් දැන් හරි අඩුයි..හැදු වැඩු දෙමවුපියන්ගේ පිනයි සින්හලකමයි බුදු දහමේ ඇසුරයි නිසා කොල්ලගේ ගති ගුණ හොදයි.
මි මැස්සයි, නිල මැස්සයි එකට සෙට්...