රත්තරන්ට ඉල්ලීමක්....
උබල අපි හැමෝම දන්නවනේ වාහන ගැන එළකිරියේ නමක් දිනාගත්ත සිංහල කොල්ලෙක් ඉන්නවනම් ඒ රත්තරන් කියලා....
මම මේක දන්න කල්පනා කලේ කොහොමහරි මු කියන ඒවා අහල වහනයක් ගත්තා කියමුකෝ....කොහොමද මේක හරියට පාවිච්චි කරන්නේ , කොහොමද කාර්යක්ෂමව drive කරන්නේ...මොනවද පාවිච්චියට හොද oil වර්ග....body එක හොදට රැකගනේ කොහොමද? මලකඩ කන්න පටන් අරන්නම් මොකද කරන්න ඕනි....body එක කන්නාඩිය වගේ තියාගන්නේ කොහොමද?....වගේ කරුණු......එහෙනම් මචන් අපි රත්තරන්ට ආරාධනා කරමුද මේ වැඩේට.....