ලංකාවේ ඉන්න ඇතැම් විද්වත්තු කොට්ටාශයක සිරිතක් තමයි මොකක් හරි ස්වභාවික විපතක් වුනාම, ඊට පහුවෙනිදම "ඉදිරියේදී මහා විශාල භූ කම්පනයක්", "මහා විශාල සුනාමියක්" වගේ සිරස්තලයක් දාල මොනවා හරි ටිකක් කියල දාල තමනුත් ජිවත් වෙනවා කියල ලෝකෙට පෙන්නන්න සලස්සන එක. උන්ට ඕක කියන්න විනාශයක් වුන දවසම එන්න ඕන. ඊට...