1. S

    lip kiss girl

    ඕක බන් Ask Laftan Anlamaz කියල තුර්කි tv සීරිස් එකක වීඩියෝ කෑල්ලක්. Murat And Hayat කියල තාමා කතාවේ ඕකුන් දෙන්නගේ නම්. කතාවේ Hayat ලෙස ඉන්න කෙල්ලගේ ඇත්ත නම Hande Erçel. Murat And Hayat කියල youtube එකේ සර්ච් කරාම ඒ tv සීරිස් එකේ ඕකුන් දෙන්නගේ වීඩියෝ ඕන තරම් එනවා. අර මුසලයා වගේ එකා කෙල්ලව ඉබ...
  2. S

    දීපාල් සිල්වා අකාලයේ සමුගනී

    මෙයා ෆිල්ම් වලත් රඟපෑවා නේද ?
  3. S

    පක

  4. S

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    මම මිරිස් දාපු කෑම කනවා. (ගොඩක් මිරිස් දාල නෙමෙයි, සාමාන්‍ය තරමට දාල ). මටත් මිරිස් අඩු කර ගන්න ඕන. එත් මචන් මිරිස් වලින් කෑමකට අමුතු රසයක් එකතු වෙනවා නේ. මිරිස් නොදැම්මොත් දිය රහක් එනවා නේ. දියරහට කන්න බෑනේ. එකට විසදුමක් කියන්නකෝ. එතකොට මටත් පුළුවන් මිරිස් නොදාම කෑම ගන්න.
  5. S

    ශ්‍රී ලංකාවේ හෙළ වෙද පරම්පරා කියක් විතර ඉ&#350

    ඒත් උබට නාඩි අල්ලන්නවත් තේරෙන්නේ නෑ කියල සීයා කිව්වලු අපේ සියට. :lol:
  6. S

    මංගල_යෝජනාවක්

    කෙල්ලට කියපන් උබලගේ ෆැමිලි එකේ ගොඩක් උන් කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. කොටින්ම කක්කුසි යන්නෙත් සුද්දගේ විදියට කියල. සිංහල අමතක වෙන නිසා අපි දෙන්නා සිංහලෙන් කතා කරමු කියල යෝජනාව දා ගනින්. කොහොමත් උබට හරියන්නේ ඔය වගේ එකක් තමයි. :lol::lol:
  7. S

    Water Tax!

    උබේ වතුර බිල හදන්නේ ලීටර් වලටද බන් ? වෙන්නත් ඇති ..මොකද උබ මාසෙට පාවිච්චි කරන වතුර ප්‍රමානේ ඒකක වලින් මනින්න බැරි තරම් පොඩි හින්දා ලීටර් වලින් මනිනවා ඇති. ඒක නෙමෙයි දෙයියෝ ටැප් වතුර පාවිච්චි කරනවද බන් ? බලනකොට උබ මහ කුජිත දෙයියෙක්නේ බන්. :lol::lol:
  8. S

    ජැක්_සිද්ධි

    ආ මචන් සිරස්තල ඉස්සෙල්ල කියල, ප්‍රවුර්තිය පස්සේ කියන්නද හදන්නේ? ආතල් කුඩු නේ බන්.
  9. S

    ජල කුමරිය ----- Sinhala Cartoon

    kohomada macho meka kare?
  10. S

    Business එකකට help එකක්- Arial Photography

    Ikman එකේ dron රෙන්ට් එකට දෙන්න ad දාල තියේද බන් ?
  11. S

    නළ ලිං...

    අඩෝ වැලිගමට ජල සම්පාදන මණ්ඩලේ වතුර දෙනවනේ. එකෙන් ගනින්. නැත්නම් අද ලංකාදීප පත්තරේ දාල තිබ්බ දැන්වීමක ඕවා කරන එවුන් ගැන තිබ්බා, උන් සෙට් කරගෙන ඔය ළිදක් හාරන් බීපන්. බැරිම උනොත් කියපන්. ලින් හාරන සෙට් එකක් දෙන්නම්. ඊට කලින් අර ටික කරලා හිටපන්.
  12. S

    Green University (The Green Concept)

    අනේ මන්ද මොකුත් කියනවද ? නොකිය සද්ද නැතුව වෙන දෙයක් බලාන ඉන්නවද කියල හිතාගන්න බෑ.
  13. S

    හැමදාම පදිනවනම් බයික්

    පොඩි දුර නිසා මෙන්න මෙයින් කැමති එකක් ගනින් මචෝ .....
  14. S

    medical faculty.

    සහෝ දැන් ඉන්න දොස්තරලා 90 % කට රෝගී සත්කාරය මගින් පින් ලැබෙනවාද? ලැබෙනවා නම් අව්ලක් නෑ, එයාලා දිවිය ලෝකේ යාවි. රෝගීන් කොහොමත් අපායේ නේ. තමන්ගේ කැම්පස් එකේ ඉන්න කෙල්ලොන්ට මෙහෙම නම් ඒ දොස්තරගෙන් රෝගීන්ට මොනවා නොවෙයිද? ඒ වගේ දොස්තරයෙක් උබේ නෝනට/නංගිට රෝහලේදී හම්බ උනොත් උබට සැප කනේ.... අයියෝ...
  15. S

    Japan inna aya Help Plz..

    ඔය ලැන්ග්වේජ් ස්කුල් යන එවුන්ට රට රට වල රවුන් ගහන්න තියා හරියට නිදා ගන්නවත් වෙලාවක් නෑ බන්. පොඩ්ඩක් හොයල බලහන්, ඒජන්සි කාරයො පෙන්වන සිහින, නරිටා එයාර් පොර්ට් එකේදිම කඩා වැටෙනවා බන්.
  16. S

    me sinduwa ona

    මචන් ඕක මෑත කාලේ හැදිච්ච සින්දුවක් නිසා 1. සීත රැයක ඇඳ උඩට ගියා .....2. සීත රැයේ නිදි මරුවා ..... 3. සීත රැයක ලයිට් ගියා ... 4. සිත රැයක පැනලා ගියා .... වගේ සින්දුවක් වෙන්න ඇති. ඔන්න බම්ප් කොරා.
  17. S

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    මචන් මම ගොඩක් නිවුස් සයිට් වලට යනවා. ඉතින් 4G කනෙක්ෂන් එකක් ගත්තොත් සට සට ගාල ඩේටා ටික ඉවර වේවිද?:confused:
  18. S

    Katunayaka rooms

    :yes::yes::yes:

    No contents