දකුණේ නීතිය, උතුරේ නීතිය කියල එකක් නෑ. නීතිය ලංකාවටම එකයි. ප්රාදේශීය වශයෙන් උඩරට නිතිය වගේ දේවල් විවාහ වලදී භාවිතා වෙලා තියනවා. වටරවුමකදී නම් දකුණින් එන වාහනයට ඉඩ දිය යුතුය. ඔය දකුණෙන් එන අයත් උතුරෙන් එන අයත් කියන සින්දුවක් තමයි "උතුරුකරෙන් එන්න, දකුණුකරෙන් එන්න.....":lol::lol: