දැන් අවුරුදු දහයක, දොළහක වගේ ඉදන් ඔය විශ්ව විද්යාල ආචාර්යවරු, ඒ අවස්ථාවේ සිටින විපක්ෂයේ අය කියන දෙයක් තමා "හෙට ආර්ථිකේ කඩන් වැටෙනවා, තව මාසෙකින් ඉවරයි" වගේ දේවල්. ඒත් ලංකාව පණ ඇද ඇද හරි යනවනේ බන්. ඔය කතාව අර පොඩි එවුන්ට "අන්න බිල්ලා එනවා ඉක්මනට බත් ටික කන්න" කියන වගේ කතාවක්ද ?:lol: