මේ සීන් එක එක පාරක් අයිස්ලන්තෙට උනාලු. වර්ස්ට් කේස් එක මචන්, අන්තිමට අන්තිමට වෙන්නේ ගෙවන්නෙම නැත්තම් මාස හයකින් පස්සේ සම්බාදක දානවා ග්‍රීසියට. ගීසියයුරොසොන් එකෙන් අයින් කරයි. ආයේ යුරොසොන් පහසුකම් නැ. ෆ්‍රීඩම් ඔෆ් මූව්මන්ට්, යුරො ටැක්ස් ෆ්‍රී ට්‍රේඩ් මේ ඔක්කොම අහොසියි.. ඊට පස්සේ ඉතින් නරකාදියක් තමා හරි නායකයෙක් සෙට් වෙලා රට ගොඩ නොගත්තොත්.. මේකේ සැහෙන වාසි ගන්න බලන් ඉන්න උන් ඉන්නවා, ඒකයි ජර්මනියට ප්‍රෙශර් කරන්න බ්‍රිටිශ් උන් ඉඩ දෙන්නේ නැත්තේ. බැරි වෙලා හරි චීනේ හරි, රුසියාව හරි මැදිහත් වෙලා සෙටල්මන්ට් එකකට ආවොත්, නය වගේ නෙමෙයි, ඊට වඩා කේස් යුරොපෙට.. රශිය, චීන උන්ට ඔය ගාන නතින්ග්..