තාවකාලික_පැවිදි_සුව

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    තාවකාලික පැවිදි සුව විඳින්නට ඔබටත් ආරාධනා...
    වැඩි විස්තර සඳහා අමතන්න 0112 50 70 80
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    කැමතිනම් වරෙන් ..මම ගොඩක් දුරට යයි :yes::yes:
    සතියයි නේ

    මචන් මම කිව්වම ක්‍රියා පදය අවසන් කරන්න ඕන "මි" යන්නෙන්. ඒක නිසා මෙහෙම නිවැරදි වෙන්න ඕන "මම ගොඩක් දුරට යමි" :lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම දන්න ටික දෙනෙක් අහන ගොඩක් දෙනෙක් තවකාලික පැවිදිබව ලබා ගන්නවා ඉතින් මෙකේ මෙහෙම පොස්ටර්ස් දැම්මට වැඩක් මෙකෙ අය නම් මහන වෙනන් හිතලවත් නැහැ, එත් ඉතින් දන්න කෙනෙක්ට දැමුම් දෙන්න වටිනවා, තෙරුවන් සරණයි !
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් මම කිව්වම ක්‍රියා පදය අවසන් කරන්න ඕන "මි" යන්නෙන්. ඒක නිසා මෙහෙම නිවැරදි වෙන්න ඕන "මම ගොඩක් දුරට යමි" :lol:

    ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනවා නේ මචෝ ජිවිතේ සතියයිනේ කියලා ගිහින් එන්න ට්‍රිප් එකක් නෙවෙයි මම හිතන්නේ , එ දෙ එනන් පැහැදුනු සිතක් පරිසර‍යක්, අගම දහම පිලිබද ප්‍රවෙශයක් ගන්න හොද දැනුමක්, පරිකල්පන බුද්ධිය, සියලු දේ අවශ්‍යයි, එහෙම සිතක් පහල වුනට ගොඩක් පින් උත්සයක් දරන්න බුදු සරණයි !
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    තාවකාලික_පැවිදි_සුව 11-06-2015 04:23 PM apita kiya kiya inne nathuwa umba palayanko pawiddek wenna. umba karanne nathi deyak ai apita karanna kiyanne ?

    දේවදත්ත කෙනෙක්ට රිදිලා ..! කවුද කිව්වේ මම යන්නේ නෑ කියල
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    reputation_neg.gif
    තාවකාලික_පැවිදි_සුව 11-06-2015 04:23 PM apita kiya kiya inne nathuwa umba palayanko pawiddek wenna. umba karanne nathi deyak ai apita karanna kiyanne ?

    දේවදත්ත කෙනෙක්ට රිදිලා ..! කවුද කිව්වේ මම යන්නේ නෑ කියල

    සුවර් එකට මචං ඕකා පැවිදි වෙන්න සුදුසුයි කියලා ලියුමක් ගන්න ගිහින් ගමේ පංසලේ හාමුදුරුවෝ එළව ගත්තු එකෙක්...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    සුවර් එකට මචං ඕකා පැවිදි වෙන්න සුදුසුයි කියලා ලියුමක් ගන්න ගිහින් ගමේ පංසලේ හාමුදුරුවෝ එළව ගත්තු එකෙක්...

    ලොවෙත් ..පව් ඉතින් ..!! නිකන් පව් කරගන්නවා ..! :lol:
    ඔක්කොම දුක් පිට කරන්නේ රේප් එකෙන් .!!
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම දන්න ටික දෙනෙක් අහන ගොඩක් දෙනෙක් තවකාලික පැවිදිබව ලබා ගන්නවා ඉතින් මෙකේ මෙහෙම පොස්ටර්ස් දැම්මට වැඩක් මෙකෙ අය නම් මහන වෙනන් හිතලවත් නැහැ, එත් ඉතින් දන්න කෙනෙක්ට දැමුම් දෙන්න වටිනවා, තෙරුවන් සරණයි !

    :):) අනිවා මචන් ..!!
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පන්සලට ගියත් මාර සැනසිමයි නේ මචන්, ඔහොම යන්ඩ හිතෙන්ඩත් පින් කරලා තියෙන්ඩ එපැ:)....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පන්සලට ගියත් මාර සැනසිමයි නේ මචන්, ඔහොම යන්ඩ හිතෙන්ඩත් පින් කරලා තියෙන්ඩ එපැ:)....

    පිනක් නෑ කියන්න බෑ මචන් ..නැත්නම් මේ ත්‍රෙඩ් එක උනත් උබට මුණගැහෙන්න විදිහක් නෑ නේ
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගෑණු අයට බෑ බෝය්ස් ඔන්ල්යි ද
    :shocked:
    :no:
    කතා කරපු අය ඉන්නවද
    ;)