1. leeroxxroxx

    හරකෙක් පන්නල මී හරකෙක් ගේනවා නේද ?

    පුදුම වාසනාවක් රනිල්ට තියෙන්නේ
  2. leeroxxroxx

    දුමින්ද සිල්වා ලෙප්ට්

    ඌ දැනගත්තා මෙහෙ හිටියොත් ආපහු ඇතුලේ කියලා. ශේප් එකේ පැන්නා. ආපහු එන එකක් නැති වෙයි.
  3. leeroxxroxx

    President is currently meeting former PM Ranil

    රටේ අනාගතය ඔබට බාරයි ඈත් රජුණි!
  4. leeroxxroxx

    අප්පච්චි ගියා

    හැම එකම නෙගටිව් විදිහට දකින්න එපා, මෙච්චර දුක්විදලා මේ ක්‍රමේ වෙනස් වුනේ නැත්නම් වැඩකුත් නෑ.
  5. leeroxxroxx

    අප්පච්චි ගියා

    ඒ ඉස්සර බන්. දැන් මිනිස්සු දේශපාලන වශයෙන් පරිණත වෙලා. ආපහු හොරකම් කරන්න ලේසි වෙන්නේ නෑ එකෙකුටවත්.
  6. leeroxxroxx

    අප්පච්චි ගියා

    දැන් මිනිස්සු වෙනස්. මේක ලංකාවේ දූශිථ දේශපාලනේට වෙච්ච දෙයක්. එන උන්ටයි ගෙන්නන උන්ටයි හෙළුවෙන් තමයි යන්න වෙන්නේ.
  7. leeroxxroxx

    අප්පච්චි ගියා

    අප්පච්චි ගියේ බස් වලින් සෙනග අදින සංස්කෘතියත් නිමා කරලා. :yes::yes: ආපහු රැස්වීම්වලට බස් එන එකක් නෑ. තැන්ක්ස් අප්පච්චි.
  8. leeroxxroxx

    හමුදා ඇදිරිනිතිය දිර්ඝ කෙරේ.

    *සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක හමුදාවලට පැවරීම *නීතිය හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක හමුදාවලට බලය ලබාදීම *රැස්වීම් පැවැත්වීම සීමා කිරීම *නීතිපතිවරයාගේ අවසරයකින් තොරව සැකකරුවන්ට ඇප ලබාදීමේ හෝ නිදහස් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට අහිමි වීම. *ආරක්ෂක ඇමතිවරයා නිකුත් කරන...
  9. leeroxxroxx

    ඉක්මනටම ගොල්ෆෙස් යන්න

    හැමදාම බස් අරන් කොලඹ එන්න බැනේ බයියන්ට..අද⁣ට ඇවිත් පලයන්
  10. leeroxxroxx

    මයිනාගෝගම කනෝ

    මේ ප්‍රාදේශීයසබා, නගර සබා මීහරක් මන්ත්‍රීලා ටික ඇවිත් ඉන්නේ.
  11. leeroxxroxx

    අපි ගෝටාගොගම විසිරුවන්න සාක්ෂි දුන්නේ නෑ - ගලධාරි හෝටලය ප්‍රකාශයක් නිකුත් කරයි!

    ශැන්ග්‍රිලා උන් එක වේලක් හරි කෑම දුන්නා නම් 5 ස්ටාර් දාපු රිවිව් 50000ක් විතර ගන්න තිබුණා.

    No contents