1996 උපන් මෙරට ප්රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ෂික නමැත්තාට අයත් බවට සැකකරන රුපියල් හත් කෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් පානදුර අළුබෝමුල්ල ප්රදේශයේ නිවසක සගවා තිබියදී බණ්ඩාරගම පොලිසිය මගින් ඊයේ (21 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. Read More...