1. shadow1

    පාර්ලිමේන්තුව_විසුරුවා_හැරීම

    දැන් ආපහු පටන් ගත්ත මචන්..
  2. shadow1

    .::The Last Ship Season 5::.

    10 එක down වෙන්න දැම්ම.. seedrs ල මදි..:(
  3. shadow1

    Bali tour A to Z

    කෙල්ලො එහෙම කොහොමද බන්.. :D උබල ඒ side එකත් enjoy කලාද.. :D
  4. shadow1

    Vote Mahinda vs Sajith

    මිනී මරපු එකටනම් ගෝඨාභය තාමත් හිරේනේ මචන්.. ගෝඨාභය ගෙ මෝරු ටික සේරම 2015 දි ඇල්ලුව නේද බන්.. දැන් උන් ටික කොහෙද බන් ඉන්නෙ දෙහිවල Zoo එකේද බන්.. :lol:
  5. shadow1

    බය්යනි..උබලාට අවස්තාවක්..

    ගසා ගෙ record එක කඩන එකනම් ලේසි වෙන එකක් නැ බන්..:P මේ වගේ thread එලකිරි ඉතිහාසෙ නොමැකෙන මතක සටහන් මචන්.:P.
  6. shadow1

    බය්යනි..උබලාට අවස්තාවක්..

    මේක තව bump වෙන්න කලින් කියල බැරිනම් GT ලග වැදලවත් thread එක මකාගනින් මචන්.. මේකනම් ලොකූ වගා ලිදක් මයි ප්‍රෙන්..
  7. shadow1

    බය්යනි..උබලාට අවස්තාවක්..

    උබට දැන් මොකද හිතෙන්නෙ මගෙ හිතාදර මිත්‍රයානනි. :rofl: උබ post එකේ අන්තිමට දාල තියෙන්නෙ Gif එකක්, එකේ තියෙන්නෙ උබ පනින්න ලොකූ ලිදක් හාරන්න පටන් ගන්නව කියලද මචන්.. :P
  8. shadow1

    බොරතෙල් මිල පහළට

    ඔය erozan නම් වෙන්න බෑ.. ඌ මේ thread එකට ආවනම් thread එක වනසල තමයි යන්නෙ.. ඌ thread එක බලල rep කපල විතරක් නම් යන්නඑ නැ.. ඌ thread එකකට ගියොත් ඒකෙ තියන රනිල්ට support වගේ පේන post සේරටම කුනුහරපෙන් බනිනව.. :rofl: මම උබට +Rep දුන්න.. :yes:
  9. shadow1

    බොරතෙල් මිල පහළට

    :yes: :rofl:
  10. shadow1

    2020 ජනාධිපති වෙන්න 2015 ගහපු game එක

    රනිල්ගෙ fail list එකට මනාප චන්ද ක්‍රමය වෙනස් කරල ගෙනාපු මිශ්‍ර චන්ද ක්‍රමයත් දාන්න මචන්.. ඒකත් fail.. :yes:
  11. shadow1

    මැකෝට මොකෝ බන්

    එහෙම Supreme court එකෙන් Okay එක ඔනි කියල දෙයක් නැ මචන්.. රජයෙ නිලධාරීන්ගෙ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය තමයි මැකෝටත් තියෙන්නෙ. (Gazzet එක අනුව වැඩ කරනව , උසාවියෙන් තහනම් නියෝගයක් ආවොත් විතරක් නවත්තනව).. මැකෝට ඕනි චන්දෙ තියන්න ගහපු Gazzet එක විතරයි, දැන් Gazzet එක තියන නිසා ඒ විදිහට මැකෝ චන්දෙ...
  12. shadow1

    මේ පාර ඔබේ ජන්දය කාටද?

    පරන UNP සෙට් එක සජිත්ට වැඩිය කැමති නැති කේස් එකක් නම් තියනව මචන්..
  13. shadow1

    මැකෝට මොකෝ බන්

    දැන් මැකෝට වයසයි බන්.. මිනිහ එතන හිටගෙන කතාකරන්නෙත් අමාරුවෙන්.. කරල ඉවර උන ගමන් යන හැටි දැක්ක නේද.. දැන් හරිනම් pension යන්න ඕනි වයසෙනෙ මචන්..
  14. shadow1

    පාර්ලිමේන්තුව විසුරවීම

    ඔවු සංශෝධන කලා, හැබැයි සුපිරියට හදල තියල ගියේ.. තව ඉතින් කාටවත් බැරි උනා JR ගෙ ව්‍යවස්ථාවෙන් JR ට කෙලවන්න.. හැබැයි රනිල්ට උනේ ඌ plan ගහල හදපු ව්‍යවස්ථාවෙන් උටම කෙල උන එක.. :lol:
  15. shadow1

    පාර්ලිමේන්තුව විසුරවීම

    ඊයෙ thanujaka කිරියෙ thread එකක ඔය අගමැති කේස් එක ගැන විස්තර කලා.. ඌ නම් කිවුව මහින්දගෙ පත්වීම නීත්‍යානුකූලව කරපු එකක් කියල.. :nerd: https://www.elakiri.com/forum/showpost.php?p=23865287&postcount=1222 https://www.elakiri.com/forum/showthread.php?t=1875275&page=123
  16. shadow1

    පාර්ලිමේන්තුව විසුරවීම

    ඒකනෙ බන් රනිල් මග ඉන්නෙත් නැතුව , ගෙදර යන්නෙත් නැතුව.. අරලියගහ මන්දිරේට වෙලා මමයි අගමැති කියල හිටියෙ.. :lol:
  17. shadow1

    පාර්ලිමේන්තුව විසුරවීම

    තව මේ වගේම ලෙඩ ගොඩක් රනිල් ගෙනාව මතකද, සමානුපාත චන්ද් ක්‍රමේකට යන්න ඕනි කියල, මිශ්‍ර චන්ද ක්‍රමය කියල ගිය පාර ප්‍රාදේශීය සභා චන්දෙ තියපු චන්ද ක්‍රමය්.. ඌ ගෙනාව, පස්සෙ උට තේරුනා කෙල උනා කියල.. ඊට පස්සෙ ඒක අයින් කරමු කිවුව.. :lol:
  18. shadow1

    පාර්ලිමේන්තුව විසුරවීම

    කොච්චර පරන උනත් JR හදපු ව්‍යවස්ථාව ඌ සුපිරියටම හැදුව.. හදන එක හැදුව අවුරුදු 100 ක් ගියත් වෙනස් කරන්න අමාරු වෙන්න.. 17 තියන සමහර්ක් කරුනු වෙනස් කරන්න ජනමතවිචාරනේකට යන්නත් ඕනි විදිහට JR ව්‍යවස්ථාව හැදුවෙ.. JR ගෙ ව්‍යවස්ථාව බලකොටුවක් වගේ, හදන එක හැදුව වෙනස් කරන්නම බැරි වෙන්න.. අන්න නියම නලුවෙක්...

    No contents