1. shadow1

    අද රැ ආණ්ඩුව​ විසුරවයිද​???

    හිටං මෙච්චර පොරක් කියලනම් හිතුවෙම නැ.. මූ මොනව කරනවද කියල ඌත් දන්නෙ නැතුව ඇති
  2. shadow1

    ඡන්දෙකට ලෑස්ති වෙන්න​

    උබලත් ඉතිං රටට මොකක් හරි විනාසයක් වෙනකන් තමයි බලාගෙන ඉන්නෙ.. එක ද්වසින් රට ඉවරයි කියන්නනෙ බලාගෙන ඉන්නෙ..
  3. shadow1

    අද රැ ආණ්ඩුව​ විසුරවයිද​???

    අධිකරනයට ගියත් සාමාන්‍යෙන් මේ වගේ දේවල් වලදි අදිකරනය ජනතා තීන්දුවට ඉඩ දෙනව බන්.. චන්දයක් එපා කියයි කියල නම් හිතන්න අමාරුයි බන්.. ජනතා පරමාධිපත්‍යය බලයට challenge කරන්න යන්නෙ නැ supreme court එක..
  4. shadow1

    අද රැ ආණ්ඩුව​ විසුරවයිද​???

    අර මේ ලගදි පැනපු සෙට් එක තමයි චන්දෙන් අනාත වෙන්නෙ.. උන්ට කොහෙන්වත් චන්ද එන්නෙ නෑනෙ.. :rofl:
  5. shadow1

    ඡන්දෙකට ලෑස්ති වෙන්න​

    මොකද බන් උබ චන්දෙ එනව කිවුවම ලෝක විනාසෙ වෙන්න යනව වගේ හිතන්නෙ මචන්.. එහෙම එක දවසෙන් රට ඉවර වෙන්නෙ නැ බන්..
  6. shadow1

    අපි පහර දෙනවා

    ඇයි බන් චන්දෙට ඔච්චර බය.. :P
  7. shadow1

    අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

    දැන් හිටං ලොක්ක මොනවද කරන්නෙ කියල ඌවත් දන්නෙ නැතිව ඇති බන්..
  8. shadow1

    අද රැ ආණ්ඩුව​ විසුරවයිද​???

    විසුරවල චන්දයක් තිබ්බොත් හොදයි.. එතකොට අපිටම ආණ්ඩුවක් තෝරන්න පුලුවන්.. නැත්නම් සල්ලි වලට කට්ටිය පැත්ත් මාරු කරන එකනෙ වෙන්නෙ.. චන්දයක් තිබ්බොත් පනින සෙට් එක අනාතයි.. :P
  9. shadow1

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    මොනව උනත් මහින්ද , රනිල් මේ වගේ වෙලාවට තීරන ගන්නෙ වටේ ඉන්න නීති සෙට් එකෙන් අහල.. හැබැයි මේ හිටං ගොයිය කොයි වෙලේ මොනව කරයිද කියල උගෙ වටේ ඉන්න උන්වත් දන්නෙ නැ බන්.. තව එක ගේමක් තියනව හිටංට කරන්න.. ඌ ඒක ගහයිද දන්නෙත් නැ. අද ministry change කරපු එක ඇතුලෙ පොඩි ගේමක් ගියා..
  10. shadow1

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    දැන් මහින්ද පැත්තක බන්.. හිටං ගේමක් ගහන්න හදන්නෙ.. අද හිටං lawyers ල සෙට් එකක් එක්ක ලොකු සාකච්ඡවක් එහෙමත් කරලලු නේද.. ඕක මොකක් හරි ගේමකට එන්න හදන්නෙ.. පාර්ලිමේන්තුව විසුරෝනවනම් අද ඇමතිකම් දෙන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ
  11. shadow1

    හිගන ඉන්ෂුවරන්ස් බැංකු ඇතුලේ.

    නෑ බන්.. dialog , mobitel විකුනන්නෙ නැ.. ගොඩක්ම ඔය online බඩු ගන්න site වලින් විකුනනව, තව reload කාරයොත් විකුනනව.. තව දැන් SLIC එකෙන් කරන cancer donation වගේ ඒවගෙන් number ගන්නව.. තව phone එකට දාන Apps වලටත් අපේ number ගන්න පුලුවන්..
  12. shadow1

    මුරලි

    JVP එකේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑ බන්.. ගෙවල් වල light වත් දාන්න දුන්නෙ නැති සෙට් එකනෙ.. අපේ ගෙවල් ඉස්සරහත් ඉස්සර මිනිහෙක්ව එල්ලල මරල තියනව JVP එකේ සෙට් එක එකතු වෙලා..
  13. shadow1

    මුරලි

    ඕකට මුරලිට බැනල වැඩක් නැ බන්.. ක්‍රීඩාව කරන මුරලි වගේ ක්‍රීඩකයෙක්ගෙන් දේශපාලන ප්‍රශ්න අහපු එකයි වැරැද්ද.. ඌ ඉතින් උට තේරෙන විදිහට උත්තර දුන්න..
  14. shadow1

    Telegram

    අන්තිමට reply එකක් තියෙන්නෙ 2.20 ට.. membersla 991 ක් පෙන්නනව බන්.. :confused:
  15. shadow1

    Telegram

    :rofl:
  16. shadow1

    Telegram

    මම දැන් බැලුව.. වැඩ කරනව බන්. :P
  17. shadow1

    පාර්ලිමේන්තුවෙ 225ට බනින්න එපා

    උබ කියල තියන එක හරි බන්.. මගෙ යාලුවෙක් ඉන්නව උගෙ bed room එකේ එක බිත්තියක අඩි 4 ක් විතර උස Avengers එකේ poster එකක් digital printing කරල අලවගෙන ඉන්නව.. ඌ ගාව thorge photo එක තියන mug එකකුත් තියනව.. වර්ග දෙකේම fans ල ඉන්නව බන්.. :P

    No contents