1. shadow1

    නරේන්ද්‍ර_මෝදි

    පවු බන් උබ.. :rofl:
  2. shadow1

    අත් වැඩ (.)(.)

    කවුද බන් මේකි.. insta ලින්ක් එක දාපන් බලන්න
  3. shadow1

    මට මේකිව අදින්න විදිහක් කියපල්ලකෝ

    අඩො.. දැන් වැඩේ හරිද
  4. shadow1

    ලංකාවේ_සමලිංගිකයෝ

    රනිල්ට පක්ශ නායකකම අරගෙන පස්සෙ කාලෙක ජනාධිපති වරනෙකට යන්න පුලුවන් කියල confirm උනාට පස්සෙයි රනිල් බැන්දෙ..
  5. shadow1

    ලංකාවේ_සමලිංගිකයෝ

    ඔවු බන්.. අවුරුදු 35 ට වැඩි married කෙනෙක් වෙන්න ඕනි.. තව නීති ටිකක් තියනව මට හරියට අනික් ඒව මතක නැ බන්..
  6. shadow1

    ලංකාවේ_සමලිංගිකයෝ

    උබ මුලින්ම බලපන් රනිල් බැන්දෙ මොන අවුරුද්දෙද කියල.. :lol: ඒ ලගම තමයි රනිල්ට පක්ශ නායක කම හම්බුනේ.. .. ලංකාවෙ ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්න බැදපු (Married ) කෙනෙක් ව්ව්න්නම ඕනි.. :lol:
  7. shadow1

    ඡන්දෙ දිනුවොත්

    ආපහු ඉල්ලගෙන කන්නයි හදන්නෙ.. :lol:
  8. shadow1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ආපහු thred දාන්න එහෙම අදහසක් තියනවද බන්.. :lol:
  9. shadow1

    කොටස් වෙළෙඳපොල යළි කඩා වැටේ

    තාම හරියට අගමැති කෙනෙක් නෑනෙ බන්.. දේශපාලන තත්වය ස්ථාවර වෙනකන් market එකට මොනව වෙයිද කියන්න බැ බන්..
  10. shadow1

    කොටස් වෙළෙඳපොල යළි කඩා වැටේ

    යලි වැටේ කියල කියන්න ඕනි නැ බන්.. සුපුරුදු පරිදි මිල දර්ශකේ පහල ගියා කිවුවනම් හරි.. 2016 ඉදන් තාමත් වැටෙනව.. මාසෙන් මාසෙ පහලට යන එක විතරයි වෙන්නෙ.. :nerd:
  11. shadow1

    Telegram

    elakiri thread එකේ name එකම තමයි බන්.. :nerd:
  12. shadow1

    Telegram

    :nerd:
  13. shadow1

    Telegram

    අත් වැඩ thread එකේ group chat එකනම් තියනව.. :P
  14. shadow1

    Chethana

    ඒකි ලස්සනයි බන්.. :love:
  15. shadow1

    Imaikkaa Nodigal

    Fil එක සුපිරි.. ලස්සන කෙල්ලෙකුත් ඉන්නව.. ❤
  16. shadow1

    නීතීවිරෝදී පාර්ලිමේන්තු විසුරුවාහැරීම&#3

    චන්දයක් තියනවනම් හොදයි.. මිනිස්සුන්ටම තීරනයක් ගන්න පුලුවන්නෙ..
  17. shadow1

    රාජපක්ෂ යනු සමාජ ක්‍ර‍මයකි

    කරනවනම් හොදම වැඩේ පාර්ලිමේන්තුව විසුරවන එක.. ඊට පස්සෙ මිනිස්සුන්ටම තීරනය කරන්න පුලුවන්නෙ බන්..
  18. shadow1

    අත් වැඩ (.)(.)

    මේව +16 Area.. උබල වගෙ පොඩි අයට හොද නෑ මේ threads.. :P
  19. shadow1

    ජනපති ඉරණම විසඳී අවසන්....

    තමන්ගෙ පක්ශෙන් එකෙක් දාන්නෙ නැතුව කොහෙවත් ඉන්න එකෙක් ගෙනත් පොදු අපේක්ශකය කරගෙන ඉල්ලගෙනම කෑවනෙ.. දැන්වත් රනිල් පාඩමක් ඉගෙන ගන්නවනම් ඒක ලොකු දෙයක්.. :nerd:

    No contents