කොහෙන් හරි යාළුවෝ ටිකක් එක්ක සෙට් වෙලා පොඩි අඩියක් ගහද්දි හෝ නොබී chat එකක් දාන් ඉද්දී කතා වෙන උන් උන්ගේ එකපිරියන්ස් අහද්දි අපි මොනවද කරලා තියෙන්නේ කියලා ෆීලින් එකක් එනවා. හරියට එතන උන්ගේ කට දිහා බලන් පොඩි එකෙක් කතන්දර අහනවා වගේ ඉන්න වෙනවනේ.
Ex- බීලා ගත්ත exteam fun
කෙල්ලෝ එක්ක ගත්ත fun .......ඔය වගේ .ඔය sunject දෙකේම අයන්නවත් කියෝල නෑ මම
ඔය වගේ තැනකදී හෙන අප්සෙට යනවා.එතන ආතල් එකත් නෑ එකෙන්. උබලටත් මෙහෙම වෙලා තියෙනවද? මගේ හිතේ අවූලක්ද?
Ex- බීලා ගත්ත exteam fun
කෙල්ලෝ එක්ක ගත්ත fun .......ඔය වගේ .ඔය sunject දෙකේම අයන්නවත් කියෝල නෑ මම
ඔය වගේ තැනකදී හෙන අප්සෙට යනවා.එතන ආතල් එකත් නෑ එකෙන්. උබලටත් මෙහෙම වෙලා තියෙනවද? මගේ හිතේ අවූලක්ද?