බේබිලා ගෙ යාළුවො ආතල් ගන්නවා නේ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    පොලිස් ආරක්ශාව පිට වී අයි පී ලයිට් ගහං යන්නෙ.

    නාමල් බේබි යෝශිත බේබිගෙ‌ යාළුවො නෙ ඒක නිසා අවුලක්‌ නෑ.

    සාමාන්‍ය මිනිහට වැඩට යන්නත්‌ තෙල්‌ නැහැ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අල්ලපු ගෙදර මරණයක් උනාම සද්දෙට සින්දු දාගෙන බීල බජව් දාල නටන ගොබ්බයො තමා මේ.. අනිත් ගොබ්බ පැටව් ටික තමා බජව් දාපු එකාගෙ මානව අයිතිවාසිකම් කියල ඒක සාදාරනීයකරනය කරන උන්.. මුන් ඔක්කොගෙම පූර්ණ ළමාවිය සංවර්ධනය කරන්න ඕනෙ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මින්පස්සෙ ශෙඩ් වල උන්ට පුලුවන්ද මිනිස්සුන්ට තෙල් නෑ තෙල් ඉවරයි කියල බබා හුකුන් කියන්න Petrol drinking Bike race😁😁😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,947
    167,740
    113
    එකමත් එක රටක
    උන්ට තෙල් තියනවනම් ඉතින් යන්න ඕනේ කොහෙද කියන එකට කතා කරල තේරුමක් නැ ඉතින්. :rofl:

    හාමුදුරුවන්ට ඇයි එච්චර තද උනේ තමන්ගේ subject එක ගැන වෙන එකෙක් කිව්වාම :rofl:
    හාමුදුරුවෝ කොච්චර තමන්ට අදාළ නැති දන්නේ නැති subject ගැන අදාළ උන්ට උපදෙස් දෙනවද. ඒ මිනිස්සුත් දෙකට නැවිලා ඒවා සාවදානව අහගෙන ඉන්නව. හැබැයි කවුරුහරි තමන්ට දහම ගැන කිව්වා ගමන් මල පනිනවා. සාමාන්‍ය මනුස්සයෙකට වඩා ඔච්චර තරහ යන්නේ ඇයි .
    ------ Post added on Mar 18, 2022 at 4:27 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    උන්ට තෙල් තියනවනම් ඉතින් යන්න ඕනේ කොහෙද කියන එකට කතා කරල තේරුමක් නැ ඉතින්. :rofl:
    ජනාධිපති මිනිස්සුන්ට කියනව තෙල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියල මුන්ම නාස්ති කරනව. ඔහොම දුවල තෙල් ඉවර උනාම ආයිත් ගහන්නෙත් ට්‍රැක්ටරේට ත්‍රීවිල් එකට ගහන්න තියන තෙල් ස්ටොක් එකෙන්නෙ. හාමුදරු කෙනෙක් මැදිහත් නොවුනානම් මේකට තව ගොඩදෙනෙක් විරුද්ධ වෙන්න තිබ්බ. 😉
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,947
    167,740
    113
    එකමත් එක රටක
    ජනාධිපති මිනිස්සුන්ට කියනව තෙල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියල මුන්ම නාස්ති කරනව. ඔහොම දුවල තෙල් ඉවර උනාම ආයිත් ගහන්නෙත් ට්‍රැක්ටරේට ත්‍රීවිල් එකට ගහන්න තියන තෙල් ස්ටොක් එකෙන්නෙ. හාමුදරු කෙනෙක් මැදිහත් නොවුනානම් මේකට තව ගොඩදෙනෙක් විරුද්ධ වෙන්න තිබ්බ. 😉
    මෙහෙම නේ බන්. ඕකට විරුද්ද වෙන්න ප්‍රධාන හේතුව ගොඩක් උන් තෙල් නැතුව අවුලෙන් ඉන්න එක. ඉතින් වෙන උන් ටිකක් තෙල් ගහගෙන ටිකක් හොද වාහන වල ආතල් එකේ වගේ යනවා දැක්කාම අරුන්ට මල පනින එක. ඒක එච්චර හොද දෙයක් නෙවෙයි.
    ඔහොම ගිහින් තව ටික කාලෙකින් තමන්ගේ නගරේ ෂෙඩ් එකට තෙල් එනකන් නගරේ හරහා වාහන වලට යන්න බෑ කියලා කියන උන් හැදෙන්න පුලුවන්. අපිට කන්නේ නැතුව තොපි කොහොමද කන්නේ කියලා හිතන උන් හැදෙන්න පුලුවන්.
    උන් පාරේ යන විදිය අවුල්. හැබැයි අපිට තෙල් නැති වෙලේ මුන් කොහොමද මෙහෙම යන්නේ වගේ හිතන එකත් අවුල්. උන්ට වෙනම තෙල් හොර විදියට දුන්න කියලා ඔප්පු උනා නම් වැරදි. නැත්නම් ඔය වගේ හිතන එක කොහෙන් නතර වෙයිද දන්නේ නෑ
     
    හොරපාරෙන් තල් ගහනව කියන එක තමයි සැකය. ඒක එකක්. මොකද මාර කට්ටක් කන්නෙ මිනිස්සු තෙල් ගහගන්න. ඒ අස්සෙ වහාන රැලියක් තෙල් ගහන් යද්දි ඒ සැකේ එනව. අනිත් එක තමයි රජයෙන් කියන්නෙ අරපිරිමැස්මෙන් පාව්ච්චි කරන්න ඒත් පිරිසකට VIP lights දාන් එක විදියක් අනිත් අයට තව විදියක්. ඒක අනිත් ප්‍රශ්නෙ. ඒක ඕන කෙනෙක්ට එන සාධාරණ ප්‍රශ්නෙ. මිනිස්සු කලබල වෙන එක සාධාරණයි මුන් මෙහෙම යන එක අසාධාරණයි. . VIP light + V8 කියන්නෙම ඉතින් හොර පාරෙන් තෙල් කියල තේරෙනව. සාමාන්‍යයෆන් රැලි යන්නෙ Show off එකට.
     
    ඕවා show off තමයි. මම කියන්නේ අමාරුවෙන් ඉන්න එකා , අපි මෙහෙම ඉද්දි තොපි කොහොමද ඔහොම ඉන්නේ කියලා හිතන එක. ඕක ජිවත් වෙන එක , කන බොන එක , හිනාවෙලා ඉන්න එක වෙනකන් යන්න පුලුවන් ..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    ඕවා show off තමයි. මම කියන්නේ අමාරුවෙන් ඉන්න එකා , අපි මෙහෙම ඉද්දි තොපි කොහොමද ඔහොම ඉන්නේ කියලා හිතන එක. ඕක ජිවත් වෙන එක , කන බොන එක , හිනාවෙලා ඉන්න එක වෙනකන් යන්න පුලුවන් ..
    ඕවට විරෝධයක් වෙන කාලෙක තිබ්බෙ නෑ ඒත් මේ වගේ කාලෙක තෙල් හිඟ වෙලාවක් තෙල් නිකරුනේ පුච්චනව වගේ. කාන්තාරෙ හිර උන මිනිස්සු තව එකෙක් වතුර නාස්ති කරද්දි මොකක් වේවිද Reaction එක. ඒක තමයි මේ වෙන්නෙ. කොවිඩ් කාලෙ සමහර රටවල සුපර් මාකට් එකේ බඩුවක් අල්ලල බලල ආයි තිබ්බ එකටත් කේස් දැම්ම මිනිස්සු. කාලෙ අනුව තමන් කරන වැඩේ හරි වරද වෙනස් වෙනව. ඒක කරන කෙනා තේරුම් ගන්න ඕනෙ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    Thel gahilla newei prashne.(okata wenama fuel bowser allocate karala thel gahanawa nam ekath prashnayak thama) Samahara minissu wenuwen witharak rate neethi 2ta 3ta nawanne kohomada kiyana eka. Charity kiyala high capacity bike aran town madin 100ta 120ta yanawa police escort dagena. Gon jokes.
     
    Last edited:
    • Like
    Reactions: Die-hard and c gate