1. funmalaya

    kammeli thread eka

    පට්ට කම්මැලියි යකූ..... :dull:
  2. funmalaya

    Bathroom sanitary ware

    ගණන් වැඩි වුනත් Rocell ගනින් කියලා විතරයි කියන්න තියෙන්නේ...
  3. funmalaya

    කුරුල්ලෝ බය කරන බැලුන් තියෙන්නේ කොහිද

    ඔය වගේ බඩූස් තිබේස්ස්..... ගොහින් පොඩ්ඩක් හොයන්න වෙනවා.... ඔය මිනිස්සු විකුණන්නේ Jambo බැලූන්ස්... අන්න ඒවා ඔය වැඩේට හරියයි.....
  4. funmalaya

    කුරුල්ලෝ බය කරන බැලුන් තියෙන්නේ කොහිද

    Peoples Park එකේ බැළුවේ නැද්ද? නිකං බැලූං අරං ඔය විදිහට paint කරගන්න බැරිද බන්?
  5. funmalaya

    කුරුල්ලෝ බය කරන බැලුන් තියෙන්නේ කොහිද

    අප්පා... උඹව දැකපු කල්!
  6. funmalaya

    දිනක්ෂි රට හැර යයි

    මධුරී මාරයි....
  7. funmalaya

    Mobitel Labbe msg ekak

    Find SIM TOOLKIT in your mobilephone's applist & in Mobitel- goto "live screen" service and press "Deactivate". Dialog sims- goto "ZERO777 LIVE" and press "Deactivate". If any of this doesn't work call hotline and tell them to deactivate live screen services. save your hard earned money. උපුටා...
  8. funmalaya

    මැරෙන්න_හිතිලා_තියෙන්නේ

    කොල්ලා කෝ බං ...?
  9. funmalaya

    මැරෙන්න_හිතිලා_තියෙන්නේ

    අඩේ 13 අසුභයි යකෝ ....කපන එක වෙන ගානකින් කපපංකෝ......
  10. funmalaya

    Cargills Food City බලු වැඩේ

    මගුලක් කතා කරනවා.....මේවා යකෝ සදා අමරණිය ත්‍රෙඩ්..... Return කරලා කොහොමැයි?
  11. funmalaya

    පොඩි වැඩක් කලා බං...

    තාච්චිය ප්ලාස්ටික් මචං!
  12. funmalaya

    කොටට

    බෑ... බෑ... මුංට දිගට අඳින්ට අකැපයි බං.... උඹ දන්නේ නැද්ද ඒක?
  13. funmalaya

    නිදි නැති මේ රෑ....

    ලස්සනයි මචං! Bump
  14. funmalaya

    නිරුවත් dvd සහ කොට නිහාල්

    පලලා....ඊට පස්සේ මොකද ලුණු දානවද? උඹව යවන්න තිබ්බේ බටලන්ද පැත්තේ . . .:eek:
  15. funmalaya

    මැරෙන්න_හිතිලා_තියෙන්නේ

    එහෙම එකේ මචං ජීවිතේ ගැන මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ නේද බං.... අපරාදේ තරුණ ජීවිතයක් කොහෙවත් යන කෙල්ලෙක් හින්දා නාස්ති කරගන්නේ ..... උකුzza මලේ..... උඹට කියන්න තියෙන්නේ මෙච්චරයි. උඹව එපා කියලා යන අයට යන්න දීපන්....ඒ අය වෙනුවෙන් උඹේ වටින ජීවිතෙන් තව මොහොතක්වත් නාස්ති කරන්න එපා ...
  16. funmalaya

    මැරෙන්න_හිතිලා_තියෙන්නේ

    මගේ දෙයියා .... උඹ කෝච්ච්යට පනිනවා නම්, office train වලට පනින්න එපා මයේ පුතේ ....... ඔය බඩු කෝච්චියකට පැනපන්. උඹ හින්දා මාසේ මුලම අපේ short Leave එකක් නාස්ති කරගන්න බෑ... අනික බන් උදේ පාන්දරම උඹේ දෙකට කැපිච්ච ශරීර කූඩුව දැක්කාම දවසම මස්තබාල්දුයිනේ .....:baffled::baffled::baffled:
  17. funmalaya

    අද ඔක්තෝඹර් පළවෙනිදා...

    මේ මාසේවත් කීයක් හරි ඉතිරි කරන්න ඕනේ ...:dull:
  18. funmalaya

    දික්කන්ද වලව්ව

    Interesting.......

    No contents