මචන් මගේ paypal account එක limited කරලා...
දවසක් එලකිරියේම තිබුණු සීන් එකක් බලාගෙන මගේ account type එක personnel වෙනුවට business වලට මාරු කරා...:baffled::baffled::baffled:
දැන් මොනවද document වගයක් ඉල්ලනවා proof කරන්න.:confused: ඒවා දෙනකල් account එක limited කරලා.:sorry:මොකුත්ම බඩුවක්...