මචන් කොල්ලනේ
උඹලගේ කවුරුහරි ඉන්නවද ජපානේ student විසා ගිහින් ඉන්න අය?
:cool::cool:
මමත් ජපන් යන්න කියල හිතාගෙන මේ දවස් වල language class යනව.
නෙට් එකේ විස්තර හොයද්දි දැනගන්න ලැබුණ student visa වලට part time job කරන්න දෙන්නෙ පැය 28යි. පැයකට 800-1,000 JPY තමයි ගෙවන්නෙ කියල
එතකොට දවසකට 4hr තමයි...