මචන් මට පොඩි ජීප් 1ක් ගන්න ආසාවක් තියෙනවා:rofl: (පොඩි කිව්වට පොඩි නෙවී... ටිකක් සයිස් එකක් 7seats විතර ....:lol::lol:)
දැනට මගේ ළඟ තියෙන්නෙ Vios -2003 Auto එකක්.... ගන්නවානම් ගන්න වෙන්නේ ඒක දීල තමයි ඒ කියන්නේ 25කට හෝ ඊට ආසන්න එකක් තමයි බලන්නේ..:eek::eek::eek::eek:
මොනවද මේ ගානට ගන්න තියෙන...