අම්මෝ එකනම් පුතේ සල්ලි නාස්ති වෙන වැඩක්... ෆුල් ටයිම් music කරන්නේ නැත්නම් අපරාදේ මචං.. කරනවානම් කරන එක එක ක්රම තියෙනවා,
Soundproofing & acoustic treatments කියන්නේ දෙකක්... අපේ ගොඩක් අය පටලාගන්න දෙයක් තමයි ඕක.
Soundproofing කියන්නේ එළියේ සද්දෙ ඇතුලට, ඇතුලේ සද්දෙ එළියට යන්නේ නැති වෙන්න කරන...