පුදුම කරුමයක් බං මේක... අපි කවදාවත් මේ මගුල් කොරෝනා වලින් පස්සේ ගෙදරකට ගිහිල්ලා නෑ අනවශ්ය දේකට. ගියත් වෙන ගමන් ඇවිදලා නෙමෙයි, ගිහින් නාල, ඇඟ හෝදලා තමයි ගෙට යන්නේ.
මේ කාලකන්නි හැත්ත හදන්න බෑ බං.
කොරෝනත් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නේ කිය කියා, ආණ්ඩුවට බැන බැන රට වටේ ඇවිදිනවා, මිනිස්සු අමාරුවේ දානවා.