හරි acoustic treatments කරපු, හරි AV සිස්ටම් එකක් තියෙන room එකක original movie එකක් බැලුවානම් උබ ඔහොම කියන්නේ නෑ. වැඩිය ඕනි නෑ, netflix එකේ N අකුර එක්ක එන music කෑල්ල ඇහුවත් ඇති...
මං දැකලා තියෙනවා torrent වල තියෙනවා මචං, නැත්නම් netflix ගනින්..
------ Post added on 1624471622
ලංකාවෙන්...